6.9
89

Witch Yoo Hee (2007) E10 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

මූ රෙයොන්ග් ගේ කොන්ත්‍රාත් එකේ අන්තිම දවස් ටික යූ හීගේ හිතේ තියෙන හැම දෙයක්ම එයාට කර ගන්න ඕනේ වෙනවා. එයාලා දවසක් පුරාම සතුටින් කාලේ ගෙවලා අන්තිම දවසෙදි එයාලා තැනකදි ආයේ හම්බෙන්න දන දා ගන්නවා. ඒක පොරොන්දුවක්. ඉතිං යූ හීගේ තාත්තා මූ රෙයොන්ට ඩොක්ටර්ට වඩා අකමැති නිසා ඩොක්ටර්ට අවසර දෙනවා යූ හී එක්ක සම්බන්ධයක් පටන් ගන්න.

යූ හී ඒකට අහු වෙනවා. කොහොමත් යූ හීගේ මල්ලි පා- රන් මු රෙයොන්ට වගේම එයාගෙ මල්ලි එක්කත් මාර එකතුයි. එයා අක්කවත් එයාගෙ වැඩ වලට කැමති කර ගන්නවා. එයාට ඕනේ නිදහසෙ සතුටින් අක්කා එක්ක ලන් වෙලා ඉන්න. දැන් දැන් ඉරිසියාව කායන දේ නම් පැහැදිලිව එළියට පනිනවා දෙන්නගෙම.. බලන්නකෝ එහෙනම්,

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |151|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


105
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *