The title of the page
8.8
100

River Where The Moon Rises (2021) E15 – E16 Sinhala Subtitles | ” සඳ නැගෙන නදිය : පහලොස්වන සහ දහසයවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම.ඔන්න ඊයෙ දෙන්න බැරි උන කොටසත් එක්ක කොටස් දෙකේම උපසිරැසි අදත් එකටම අරගෙන ආවා.

කතාව තියෙන්නෙ තව සති දෙකක් විතරයි ඒ කියන්නෙ ඉතුරු තව කොටස් හතරක් විතරයි.දැන් හොදම හරියට ඇවිත් තියෙන්නෙ.ගො වොන් ප්‍යො දැන් තමන්ගෙ කුමන්ත්‍රණය පටන් ගන්නයි යන්නෙ.ගිය සතියෙ මතකනෙ ඉවර වුන විදිය..

එහෙනම් බලන්න අද ලොකු කැරැලි කිහිපයක්ම අපිට බලාගන්න පුළුවන්.

ලබන සතියේ හම්බෙමු..! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. Sub ekata thanx

  2. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    අනිවාර්යයෙන්ම බලනවා

  3. Sahan Sulakkhana Subasinghe

    thanks sub ekata saho

  4. Video file eka extract wen nane

  5. ikmanatama sub dena ekata godak thanks….digatama korean dramas walata sub denna..Good Luck..!

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. කණිෂ්ඨ

    Joseon Exorcist (2021) [ K-Drama ] මේකට සබ් දෙන්නකො.සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    ජය වේවා!!!

    • ඒ සීරිස් එක එපි දෙකක් ඇවිත් කැන්සල් වුණා ඉතුරු ටික එන්නැතුව…ආව එපි දෙකට සබ් දීලා තියෙන්නේ..

  9. Meke mul episode wala subtitles koo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login