8.8
100%

River Where The Moon Rises (2021) E15 – E16 Sinhala Subtitles | ” සඳ නැගෙන නදිය : පහලොස්වන සහ දහසයවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම.ඔන්න ඊයෙ දෙන්න බැරි උන කොටසත් එක්ක කොටස් දෙකේම උපසිරැසි අදත් එකටම අරගෙන ආවා.

කතාව තියෙන්නෙ තව සති දෙකක් විතරයි ඒ කියන්නෙ ඉතුරු තව කොටස් හතරක් විතරයි.දැන් හොදම හරියට ඇවිත් තියෙන්නෙ.ගො වොන් ප්‍යො දැන් තමන්ගෙ කුමන්ත්‍රණය පටන් ගන්නයි යන්නෙ.ගිය සතියෙ මතකනෙ ඉවර වුන විදිය..

එහෙනම් බලන්න අද ලොකු කැරැලි කිහිපයක්ම අපිට බලාගන්න පුළුවන්.

ලබන සතියේ හම්බෙමු..! 

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|683

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


216
Total Subtitles

7 comments

  1. Sub ekata thanx

  2. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    අනිවාර්යයෙන්ම බලනවා

  3. Sahan Sulakkhana Subasinghe

    thanks sub ekata saho

  4. Video file eka extract wen nane

  5. ikmanatama sub dena ekata godak thanks….digatama korean dramas walata sub denna..Good Luck..!

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *