The title of the page
8.8
100

River Where The Moon Rises (2021) E17 – E18 Sinhala Subtitles | ” සඳ නැගෙන නදිය : දාහත්වන සහ දහඅටවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.අවුරුදු කාලෙත් ඉවර වීමත් එක්ක ආයිම ආවෙ සුපුරුදු ඩ්‍රාම එක අරගෙන.ඉතින් හැමෝම හොඳට අවුරුදු කන්න ඇති කියල හිතනව.මේ කොටස් දේකේ සබ් ගේන්න පරක්කු උනෙත් අවුරුදු දවස්ම අල්ලල ආව නිසා.
හරි එහෙනම් මේ අරගෙන ආවෙ 17 සහ 18 කොටස් දෙක එකටම.

කතාව ඉවර උන තැන මතක ඇතිනේ.ගොචුගා , මාස්ටර් ගෝ ඇතුලු සෙබලු ටික හිර කලා.ඔවුන්ගෙ කැරැල්ල අසාර්ථක වුනා.නමුත් මාස්ටර් ගෝ ගෙ පෙම්වතිය චොංජුබං ප්‍රධානියාගෙ උපකාර බලාපොරොත්තුවෙන් ඔහු වෙත ගියා.දැන් ඔවුන් හදන්නෙ හිර ගේ කඩන්න.චොංජුබං ඝාතකයින් යොදාගෙන නැවත මාලිගයට පහර දෙන්න.

ඉතින් බලමු මොනා වෙයිද කියල මේ පාර.ඒවගේම හෙට සහ අනිද්ද කොටස් දෙකෙන් මේ ඩ්‍රාම එක අවසන් වෙනවා.ඒවටත් මං ඉක්මනට උපසිරැසි අරගෙන එන්නම්.රැදෙන්න දිගටම සිනෙරූ උපසිරැසි අඩවිය එක්ක.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. Thank You Bro Ikmnta Sub Dunnta..

  2. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  3. Thasitha Nilanka
    Cineru_users

    Ithuru kotas deka ikamanata denna

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Love you cineru Team ❤️❤️❤️❤️❤️

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login