The title of the page
SAS Red Notice 2021 Sinhala Sub
SAS Red Notice 2021 Sinhala Sub
4.9
53
72

SAS: Red Notice (2021) Sinhala Subtitles | කල්ලි දෙකක් | සිංහල උපසිරැසි සමඟ

(SAS: Red Notice (2021) Sinhala Sub) හායි කොහොමද යාලුවනෙ.සුභම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන ඔක්කොටම.ඔන්න මන් අද ඔයාලට ගෙනාවා සුපිරි කතාවක්.SAS Red Notice. ඒ කියන්නෙ 2021 බ්රිතාන්ය ක්රියාදාම ත්රාසජනක චිත්රපටයක් වන අතර එය ඇන්ඩි මැක්නාබ්ගේ නවකතාව පදනම් කරගෙන සෑම් හියුගන්, රූබි රෝස්, ඇන්ඩි සර්කිස්, හැනා ජෝන්-කමෙන්, ටොම් හොපර්, නොයෙල් ක්ලාක්, ඕවන් යේමන්, රේ පන්තකි සහ ටොම් විල්කින්සන් රග දක්වන ෆිලුමක්.

කතාව ගැන කෙටියෙන්ම කීවොත් කතාව ගෙතෙන්නෙ කල්ලි දෙකක රන්ඩුවකින්.එකක් රතු කල්ලිය අනික හංස කල්ලිය(හොර කල්ලිය).හොර කල්ලියෙ නායකයා අල්ලන එක තමා රතු කල්ලියට බාර වෙන වැඩේ.රතු කල්ලිය ඇතුලෙත් පොඩි පොඩි ගේම් යනවා.ඒවා කතාව බලන ගමන් රස විදින්නකො.එහෙනං කතාවෙ ඉතුරු ටික ඔයාලට බාරයි.ජය.බුදු සරණයි හැමෝටම….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

8 comments

  1. Netflix පිස්සා

    Someone has to die 2020 Spanish tv series එකට complete සිංහල උපසිරසි ලබාදෙන්න episode 3 i තියෙන්නේ ඉක්මනින් දෙන්න

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Milindu Prabhash

    thanks lot!!!!!

  5. thank you lot

  6. ane bro puluwannam me lagadi awa red notice ekatath sub ekak denako meka neme netflix lage aluthen awa eka..

  7. Thank You !
    Good Luck !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login