The title of the page
7
48
85

The Nevers (2021) EO1 Sinhala Subtitles | “දේව පහස ලද්දෝ” | සිංහල උපසිරැසි සමඟ

(the nevers Sinhala Subtitles)

              18+

තවත් කතා මාළාවකට උපසිරැසි අරගෙන එන්නයි මේ හදන්නේ.ඒ තමයි THE NEVERS කතා මාළාව.මේක HBO නාළිකාව හරහා පසුගිය අප්‍රේල් 11 වෙනිදා තමයි විකාශය ඇරඹුනේ.                            මේක action,Drama,Fantasy,Sci-Fi,Thriller,කියන කැටගරි වලට තමයි අයත් වෙන්නෙ.මේකෙඅධ්‍යක්ෂණය,පිටපත් රචනාව,සහ නිෂ්පාදනය,අපි කවුරුද් දන්න Joss Whedon විසින් කරලා තියෙනවා.ඒ වගේම රංගනයෙන්,Laura Donnelly,Ann Skelly,Amy manson,Elanor Tomlinson,වගේ ජනප්‍රිය නළු නිළි පිරිසක් දායක වෙලා තියෙනවා.මේකට දැනට 7/10 IMDB අගයක් සහ 48%Rotten Tomatoes අගයක් වගේම 85%ක ගූගල් පරිශීලක මනාපයත් ලැබිලා තියෙනවා.

කතාවේ වෙන්නෙ මොකද්ද කියනවා නං,එක්තරා දවසක ලන්ඩන් නගරයේ අමුතු සිදුවීමක් සිද්ද වෙනවා.ඒ වගේම ඒ සිදුවීම නිසා නගරයේ ඉන්න සමහර අයට විශේෂ හැකියාවන් ලැබෙනවා.ඒත් මේ හැකියාවන් ලැබෙන අයව සමාජ්යෙන් අසනීප උන අය විදිහට වෙන් කරනවා වගේම සමහර අය ඒ අය දෙවියන්ගේ පහසට ලක් උන අය කියලා හඳුන්වනවා.ඒ අතරේ මිස් බිඩ්ලෝ කියන කාන්තාව මේ අය වෙනුවෙන් අනාත නිවාසයක් හදලා මේ අයව ආරක්ෂා කරනවා.ඒත් එකපාරටම මේ පහස ලබපු අයව කණ්ඩායමක් දඩයම් කරන්න පටන් ගන්නවා.මේ අනාත නිවාසේ වැඩ කටයුතු කරගෙන යන්නෙ මිසිස් ටෘ කියන වැන්දඹුව වගේම තවත් ඒ පහස ලබපු අය ඉන්නවා.මිසිස් ටෘත් පහස ලබපු කෙනෙක් වගේම එයාටත් විශේෂ හැකියාවක් තියෙනවා.එයා ඒ හැකියාව බාවිතා කරලා මේ අයව ආරක්ෂා කරන්න වගේම ලෝකයේ අනාගතය බේරගන්නත් මහන්සි වෙනවා.මේ කතාව ගොඩ නැගිලා තියන්නෙ තාක්ෂණික පුනරුද යුගය වටා තමයි.එහෙනම් ඉතිං ඊළඟ කොටසින් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

9 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Thanks for Sub
    Love cineru Team ❤️❤️❤️❤️❤️❤️❤️

  3. Thanks for Sub
    Love you cineru Team

  4. ස්තූතියි සහෝ❤️❤️

  5. Thank you bruce wayne😊😊

  6. Thanks jayawewa……!

  7. Thanx bro 💪💪💪💪👍💙

  8. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login