The title of the page
8
96
82

Superman & Lois (2021) E03 Sinhala Subtitles | සුපර් මෑන්ට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

මුලින්ම පරක්කුව ගැන සමාව ඉල්ලනවා..තුනයි හතරයි දෙකම එකට දෙන්න හිටියේ ඒත් අවාසනාවකට දර්ශන අයියගේ සදහම් පුතා අසනීප වෙලා නිසා එයාට හතරවෙනි එපියේ උපසිරසි අරන් එන්න බැරි වුණා… ඒත් අපි ඉක්මනටම හතරවෙනි එපියේ උපසිරසි අරන් එනවා.

ඔන්න එහෙනම් මායි දර්ශන අයියයි දෙන්නා ඒකාබද්ධ ගිවිසුමෙන් සුපර්මෑන් සහ ලොයිස් තුන්වෙනි එපිය අරන් ආවා. මේ ටිකේ ගොඩක් වැඩ නිසා හිතන් හිටපු දවසට උපසිරැසිය ඔයාලට දෙන්න බැරි උනා. ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා..
    

අපි හිතනවා ඔයාලා පලවෙනි එපියයි දෙවෙනි එපියයි දෙකම බලන්න ඇති කියලා. අපි පොඩ්ඩක් තුන්වෙනි එපිය ගැන පොඩ්ඩක් බලමු

           ක්ලාක් ක්‍රිප්ටොනයිට් වල ඉතිහාසය ගැන  ජොර්ඩන්ට කියලා දෙනවා. හැබැයි ඒ අවස්ථාවේදි කල්-එල් ⁣ගේ තාත්තා ඒ කියන්නේ සුපර් මෑන්ගේ තාත්තා කියනවා “ජොර්ඩන් ඔයා වගේ නෙවෙයි කල්-එල්” කියලා මේක අහන් හිටපු ජොර්ඩන්ගේ හිත ගොඩක් රිදෙනවා. ක්ලාක්ට ලං වෙලා හිටපු ජොර්ඩ්න් ටිකෙන් ටික ආපහු ඈත් වෙන්න ගන්නවා. මේ අතරේ ජොර්ඩන් ෆුට්බොල් සෙල්ලම් කරන්න යනවා. ⁣තාත්තට නොකියම, ගෙදර අයටවත් නොකියම මේකට හැබැයි ජොනතන් අකමැතියි මොකද ජොර්ඩන් එයාගේ ශක්තියෙන් සෙල්ලම් කරයි කියලා හිතලා. මේ අතරේ ලොයිස්ට මෝගන් එජ් ගැන ලොකු සාක්ෂියක් හම්බෙන්න පටන් ගන්නවා, ලොයිස් මේ ගැන ගැඹුරින් හොයන්න පටන් ගන්නවා එහෙම හොයන් යද්දි අපිට බලාගන්න පුළුවන් තුන්වෙනි නොටසේ අවසානෙට ⁣මෝගන් එජ්ට වැඩ කරන බලයක් තියෙන තව කෙනෙක් ඉන්නවා කියලා.. ඉතින් එහෙම තමා තුන් වෙනි එපිය ඉවර වෙන්නේ.

ජයෙන් ජයම වේවා!!
තෙරුවන් සරණයි!!

හතරවෙනි, පස්වෙනි හා හය වෙනි කොටස් තුනත් ඉන්මනටම අරන් එන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් සමු ගන්නවා.. ❤
අනිවාරෙන්ම ඔයාලගේ අදහස් අපිට comment කරලා යන්න අමතක කරන්න එපා.💚

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

13 comments

  1. අම්මෝ බ්‍රෝ බොහොම ස්තුති මග බලාගෙන ඉදියේ.පින් සිද්ද වෙනව🙏😁

  2. Shehan
    Cineru Family Member

    ටිකක් පරක්ක උනා මචන්…😔

  3. මේකේ තුන්වෙනි කොටස එනකම් සැහෙන්න කාලයක් බලාගෙන හිටියා පොඩි කාලේ ඉදලම මම සුපර් මෑන්ට පිස්සු වැටිලා හිටියේ කිවූවොත් ඕනෑම දෙයක් .
    සුපර් මෑන් සෙල්ම් බඩු ගත්තා . සුපර් මෑන් කාටුන් බැලුවා . සුපර් මෑන් පොත් කියෙවුවා .සුපර් මෑන් ටීවී සීරියස් බැලුවා . පොඩි කාලේ ඉදලම සුපර් මෑන් කියලා නම තිබුනත් ඇති එක බලනවා . මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සොරි බං මල්ලී, එහෙනම් ඊලඟට එපි 3ම එක දිගට දෙමු නේ වැරැද්ද හදන්නත් එක්ක? එහෙනම් ඔන්න වැඩේ පටන් ගමුකෝ. ආයේ නැවතිලි නෑ.

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Love you cineru Team ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  7. Sandeep kaluarachchi

    අඩෝ මම හැමදාම කියනවා Mistory thriller category eke korean , english , hindi , spanish වලට සබ් ඕනි, fans ල කියන ඒව අහන් නෑනේ බන් admin ල

  8. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Sandeep kaluarachchi සහෝ, ඔයා ඉල්ලන සීරීස් කීපයක නම් දෙන්නකෝ. ගේමක් ගහමු. මට ඊමේල් එකක් දාන්න, [email protected] එකට

  9. Sub ekata thanx

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. E2 ට සබ් එක හදලා නෑ බොසා 🥺 ඒක මගෑරිලා

    • E2 ට සබ් දීලා තියෙන්නේ සයිට් එකේ සර්ච් කරලා ගන්න..

  12. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login