The title of the page
Superman & Lois 2021 S01E05 Sinhala Sub
Superman & Lois 2021 S01E05 Sinhala Sub
8
96
82

Superman & Lois (2021) S01E05 Sinhala Subtitles | ස්මාවිල්හි හොදම දේ.. | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois 2021 S01E05 Sinhala Sub)

මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා පස්වෙනි එපිය ටිකක් පරක්කු උනාට, ඔන්න ඒනම් අද ඔයාලට බලන්න පුළුවන්.

අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

පස්වෙනි එපියෙන් අපිට බලන්න පුළුවන් ස්මාල් විල් වල අස්වනු මංගල්‍යය කරන විදිහ. ඩෙරෙක් පවල් කියන්නේ ෂැරොන් පවෙල්ගේ පුතා කියලා ඔයාලා දැනටම දන්නවනේ, මොගන් එජ් මෙයාට යම් බලයක් දීලා ආපහු එවනවා. මෙයා අස්වනු මංගල්‍යයට ආධාර දෙන්න ෂැරොන් පවෙල් එක්ක ඒ මධ්‍යස්ථානයට යනවා ගියාට පස්සේ මෙයාගේ බලය මෙයාට පාලනය කර ගන්න බැරි වෙනවා එතනදි ඒ මධ්‍යස්ථානයම ගිනි ගන්නවා සුපර් මෑන් එද්දි මනුස්සයා නෑ. කයිල් එතකොටත් ගින්න නිවලා ඒ ගින්නෙන් කයිල්ගේ යාළුවාට ගොඩක් තුවාලත් වෙනවා…

ඉතුරු ටික මම කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්න,
ඊලග එපියෙන් හම්බෙමු.. බායි යාළුවනේ

ගෙවල් වලට වෙලා පරිස්සමට ඉන්න!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

9 comments

  1. kavinda gamage

    මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා

  2. 🥇 දර්ශන හෙට්ටිවත්ත | සදහම් ක්‍රියේශන්ස්™️
    Cineru Family Member

    ස්තූතියි සෙහාන් මලයෝ සබට. නියමයි ඈ. ඒ වගේම kavinda gamage සහෝ, මේ සීරීස් එකේ එපි 15යි හෝ 17යි එන්නේ. ඉවර උන ගමන් smallville සීරීස් එක පටන් ගන්නම්. ඔන්න හරිනේ?? සෙහානයත් කැමති නම් ඒවි.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Ithuru tikath sub ikmat danna bro.hugk kal bln hitiya.6,7,8 ikmanata danna

  5. Plzzz ituru tika dennko. Dn godk kal api baln inne😔💔

  6. Plzzz ituru sub tikakt dennko anit episod wla. Dn godk kal idn bln inne😔. Twma na😔💔

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

  9. Thanks….good luck….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login