The title of the page
8
96
82

Superman And Lois (2021) S01E07 Sinhala Subtitle | මෝගන් එඩ්ජ්ගේ කූට සැලැස්ම | සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois 2021 S01E07 Sinhala Sub)

ඔන්න ඉතින් බැණුම් අහගෙන හත්වෙන් එපිසෝඩ් එකට සබ් එක අරන් ආවා. ඔයාලා නොදන්නවා උනාට මේ දවස් වල⁣ අපිට ගොඩක් වැඩ ජොබ් එකේ වැඩ ගෙදර වැඩ ඒ වැඩ තියාගෙන තමයි අපි කොහොම හරි ටයිම් එකක් හදාගෙන දවසකට ලයින් විස්සක් තිහක් හරි ගහන්නේ ඔයාලා හින්දා. අපි දැක්කා ⁣ඔයලා ගොඩක් දෙනෙක් අපිට ඇති වෙන්න බැන්නා. ඒත් කමක් නෑ මං වැඩිය කියන්නේ නෑ.. අනිත් එපි වලටත් ඉක්මනට සබ් අරන් එනවා..

කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු. හයවෙනි එපියෙන් කතාවේ උන දේ ඔයාලා දන්නවානේ මේ එපියෙන් වෙන්නේ ⁣කල්-එල් සහ කැප්ටන් ලූතර් දෙන්නා එකිනෙකාට හමු වෙනවා.. මොර්ගන් එජ් එක්ස්-ක්‍රිප්ටොනයිට් ඔවුන්ගේ ක්‍රියාවට යොදා ගන්න සැලැස්මක් හදලා ඒ සැලැස්ම සාර්ථක කර ගන්නවා, ජෝර්ඩන්ගේ ශ්‍රවණය යථා තත්වයට පත් වෙයිද කියලත් මේ එපියෙන් බලන්න පුළුවන්… එහෙනම් ඉක්මනටම අරන් බලන්න. මීලග එපියෙන් ඉක්මනටම හමුවෙමු🙏

සුභ දවසක්..
මම ෂෙහාන් සචින්ත..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

6 comments

  1. බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

  2. 👶සදහම් | 👩‍🎓ලක්ෂ්මී | 🙂 දර්ශන
    Cineru Family Member

    සෙහාන්, සෙහාන්, ඔන්න එපිය දීලා. බොහෝම ස්තූතියි ආ. මේක බැලුව ගමන් 8වෙනි එපිය පටන් ගන්නම්

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

  6. Thanks……good luck….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login