The title of the page
10
95

Navarasa (2021) Complete S01 Sinhala Subtitles | ” රසයන් නවයක්..! ” | සිංහල උපසිරැසි සමඟ

(Navarasa  2021  Sinhala Subtitles)

හැමෝටම සුභ දවසක් වේවා කියලා කියන ගමන් ඔන්න ඉතිං අද අපි අරගෙන ආවේ කාලෙක ඉඳලා හැමෝම වගේ ඇඟිලි ගැන ගැනා බලාගෙන හිටපු ඒ කතාමාලාවේ සිංහල උපසිරැසි අරගෙනයි….

2021 අගෝස්තු මස 6 වෙනිදා Netflix මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වෙන මෙම කතාමාලාව අයත් වෙන්නේ Drama/Anthology ගණයටයි..Mani Ratnam මහතා විසින් නිර්මාණය වෙන මෙම කතාමාලාව Madras Talkies සහ Qube Cinema Technologies යන නිෂ්පාදන බැනරයන් ඔස්සේ නිෂ්පාදනය වේ.

Priyadarshan, Karthik Subbaraj, Vasanth, Arvind Swami, Bejoy Nambiar, Karthick Naren, Manikuttan,Gautham Vasudev Menon, Sarjun KM යන අධ්‍යක්ෂකවරු 9 දෙනා යටතේ අධ්‍යක්ෂනය වන මෙම කතා  9 ය , ඉන්දියානු සංකල්පය මත පදනම් වූ එකකට එකක් වෙනස් කතාංග නවයකි. ඒ වගේම කියන්න ඕනා 10/10 · IMDb ක් වැනි ඉහලම අගයක් මේ වෙනකොට මේ කතාමාලාවට ලැබිල තියෙනවා ….

  මෙම කතාංග නවය නියෝජනය කරන්නේ කෝපය, දයානුකම්පාව, ධෛර්යය, පිළිකුල, බිය, සිනහව, ආදරය, සාමය සහ පුදුමය වැනි වෙනස් හැඟීම් රැසකි.

කතාංග නවයේ රංගනයෙන් දායක වන නලු නිලියන් ලෙස

Suriya , Arvind Swami , Siddarth, Atharvaa , Vijay Sethupathi , Revathi , Anjali
Bobby Simha , Sananth , Parvathy Thiruvothu , Yogi Babu , Aditi Balan , Prakash Raj , Gautham Vasudev Menon , Prasanna , Shamna Kasim , Riythvika , Rohini , Prayaga Martin , Delhi Ganesh,
Ramya Nambeesan , Nedumudi Venu , Manikuttan

ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා …….

ඒ විතරක් නෙමේ කතා නවයට සංගීත අධ්‍යක්ෂකවරු 8 දෙනෙක්ද Cinematographer ලා 9 ක්ද වේ..

මෙම කතා 9 ට අදාල අධ්‍යක්ෂකවරු දැක්වෙන්නේ මෙලෙසයි…

⭐‘Edhiri’ – Bejoy Nambiar
⭐‘Summer Of 92’ – Priyadharshan
⭐‘Project Agni’ – Karthick Naren
⭐‘Payasam’ – Vasanth
⭐‘Peace’ –  Karthick Subburaj
⭐‘Roudhram’ –  Arvind Samy
⭐‘Inmai’ –  Rathindran Prasad
⭐‘Thunintha Pin’ – Sarjun
⭐‘Guitar Kambi Mele Nindru’ -GVM

කතාව ගැන මම මොකුත්ම කියන්නෙ නෑ මොකද පැය බාගෙක වගේ එකිනෙකට වෙනස් කතා 9 ක් තියෙන්නේ. එහෙනම් හැමෝම අනිවාරෙන්ම මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට අපි සමුගන්නවා …..

               හැමෝටම බුදු සරණයි ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

24 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට.
    7 වැනියට මම Download කලේ
    ජයවේවා
    Cineru.lk

  2. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    Good Job Gys ආයෙත් එකකින් සෙට් වෙමු ❤️😊😋

  3. අඩේහ් උබල වෙඩි වගේ නෙහ්
    බොහොම ස්තුතියි ඔක්කොටම

  4. නියමයි! Sub එකට Thanks!

  5. සුපිරි ඉතින් ඔයාලා ❤

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් හැමෝටම

  7. එල එල
    මෙක නොබලා කෝමෙයි
    ජය වේවා සිනෙරු

  8. thanks bro

  9. ammmoooo yako anik site okkotam kiwa. oyala thamai hodatama kare. maru maru. ammmoooooooooooooooooooo

  10. Download link එකක් දාන්නකෝ

  11. අඩේ ගැම්මක් තමයි ඈ.ඔච්චර කලින් දෙයි කියලා හිතුවෙ නෑ.❤🤙

  12. මට පෙන්නන්නේ නෑනේ , comment එකේ ලින්ක් දාන්නකෝ

    • VPN off කරලා සයිට් එකට ආවොත් විතරයි වීඩියෝ පිටපත් කියන බට්න් එක පෙන්වනේ..

  13. Netflix පිස්සා

    comment එකකින් ලින්ක් ටික දානනකෝ

    • වීඩියෝ පිටපත් කියන එකේ ඩවුන්ලෝඩ් ලින්ක් දීලා තියෙන්නේ මචං..VPN ඕෆ් කරලා සයිට් එකට ආවොත් විතරයි වීඩියෝ පිටපත් කියන බට්න් එක පෙන්වන්නේ..

  14. උබල නම් දෙවිවරු වෙන්න ඕන
    මෙච්චර ඉක්මන්ට සබ් දෙන්න
    නියමයි කොල්ලෝ සැට් එක
    දිගටම ඔහොම යන්

  15. බොහොම ස්තුතියි යාලුවෝ ඔක්කොටම

  16. Patta pata pata

  17. ටික්කා

    සිනෙරු තමයි හොදටම කරේ
    නියමයි සිනෙරු ඔයාල නම්

  18. සිනෙරු කියන්නේ සුපිරියක්….

  19. සබ් එකට තෑන්ක්ස් කට්ටියටම.සිනෙරූ නියමයි..ඇයි දන් නෑ රේටින් එන්න එන්නම අඩුවෙන්නෙ.10යේ තිබ්බ එක අද වෙද්දි 6.6 යි.ඉස්සරහට තව අඩු වෙන සීන් එකක් තමා තියෙන්නෙ.බලලමුකො ඇයි කියලා..

  20. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:

    Shershaah (2021)
    Kuruthi (2021)

  21. okkoma ekasare download karanna dunnata Godak thank bro… aluthin man dakapu bestma site ekak meeka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login