The title of the page
8
96
82

Superman And Lois (2021) S01E09 Sinhala Subtitle | ඒඩ්ජ්ගේ හමුදාව | සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois 2021 S01E09 Sinhala Sub)

ඔන්න ඉතින් සුපර්මෑන් 09 වෙනි Episode එකටත් උපසිරසි අරන් අද ආවා. වෙබ් පිටපත් වලට තමා මං උපසිරසිය හැදුවේ ඒ හින්දා වෙබ් පිටපත්ම ලබා ගන්න අන්තර්ජාලයේ HDTV පිටපත්ද තියෙනවා ඒවාට නම් මේ උපසිරැසිය ගැලපෙන්නේ නෑ. වෙබ් පිටපත හොයා ගන්න බැරි නම් අපේ සයිට් එකෙන් දෙන වෙබ් කොපියක් ගන්න, උපසිරැසිය ඩවුන්ලෝඩ් කර ගන්න තියෙන තැනට යටින් තියෙනවා වීඩියෝ පිටපත් කියලා අන්න එතනින් ඔයාට ඕන සයිස් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.

අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..
අටවෙනි එපිසෝඩ් එකෙන් කතාව කොහොමද කියලා ඔයාලා දන්නවා නේද, මේ එපිසෝඩ් එකේදී එඩ්ජ් එම්ලිට වගේම තවත් මිනිසුන් කීප දෙනෙකුට සුපිරි බලයන් දෙනවා ඒ අතරට කුෂිං පවුලේ කෙනෙකුත් ඉන්නවා ඒ කවුද කියලා මං කියන්නේ නෑ. අපේ සුපර් මෑන්ගේ වාර්තාකාර බිරිද ඒ කිව්වේ ලොයිස් ලේන් ඒජ්ගේ ඔෆිස් එකට ගිහින් රැස්වීමක් තියෙන වෙලාවේ ලොකු සංදර්ශණයක් කරනවා ඒ ටික බලන්නත් ඕනා නම් ඔයාට කතාව බලන්න ඕනා 😁.

එතකොට ජොර්ඩන් ජොනතන් ආපහු ඉස්කොලේ යන්න පටන් ගන්නවා, ඒ ගියපු දවසෙම ජොර්ඩ්න්ට ලෙඩක් හැදෙනවා ජොර්ඩ්න්ට හැදෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට හැදෙන ලෙඩක් නෙවෙයි. මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ. ඔයාලා බලන්න බලලා අනිවාරෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න
මම නවතින්නම්..

මම ෂෙහාන් සචින්ත..

බුදු සරණයි !!
සෞඛ්‍ය නීති රීති පිළිපදින්න !!
ප්‍රවේසම් වෙන්න !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

9 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. SANDARUWAN B.L.L.

    Machan ituru tika ndda

  3. Shehan Sachintha
    Cineru Family Member

    දෙනවා මචන් ඉක්මනටම ..

  4. Mchn meke ithuru tika ndda

  5. ඉතුරු ටිකත් ඉක්මනට ඕනා බ්‍රෝ. තෑන්ක්ස්

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

  8. Thanks……..good luck……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login