The title of the page
8
96
82

Superman And Lois (2021) S01E11 Sinhala Subtitle | මතක ආවර්ජනය | සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois (2021) S01E11 Sinhala Subtitles)

ඔන්න ඉතින් මං පුපර් මෑන් හා ලෝයිස් කථාංගයේ එකලොස් වෙනි කොටසට උපසිරසි අරන් අවා. සුපර්මෑන් කතාංගය මේ වෙනකොට විකාශනය කරලා ඉවරයි, අපිට තව එපි හතරකට විතරයි උපසිරැසි දෙන්න තියෙන්නේ ඒ හතරත් ඉක්මනට අරන් එනව. ආ මේකත් කියන්න ඕනා මායි දර්ශන අයියයි දෙන්නම උපසිරැසි කරන්නේ වෙබ් පිටපත් වලට ඔයාලා උපසිරැසියට අදාල කොපි ගන්න කොට වෙබ් පිටපත්ම ගන්න මොකද අන්තර්ජාලයේ හැමතැනම දැන් superman & lois S01 HDTV කොපි තියෙන හින්දා. ඔයාලා මේ වෙනකොට වෙබ් කොපි බාගත්තේ නැත්තන් අපේ සයිට් එකේ උපසිරැසි බා ගන්න තියෙන තැනට පහළින් වීඩියෝ පිටපත් කියන තැනින් අදාල එපිසෝඩ් එකේ වෙබ් කොපියක් බා ගන්න පුළුවන්. එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

මම මේ එපිසෝඩ් එකට සිංහල නම තිබ්බෙත් සුපර්මෑන්ගේ මුළු මතකයම එඩ්ජ් ආපහු මතක් කරවන් හින්දා, ඒ කියන්නේ සුපර්මෑන්ගේ පොඩි කාලේ, ඊට පස්සේ තරුණ කාලේ, ලොයිස්ට පෙම් බැන්ද කාලේ ජෝර්ඩ්නුයි ජොනතනුයි ඉපදෙන කාලේ ඒඩ්ජ් ආපහු මතක් කරවනවා. ඔයාලා දන්නවානේ එඩ්ජ් කියන්නේ සුපර්මෑන්ගේ ලෝකේ වගේම මා ලෝකෙත් ඉන්න දුෂ්ඨයා කියලා, ඒඩ්ජ්ගේ විස්තර කියන්න ඕන නෑ කියල මම හිතනවා. මම තව විස්තර කරන්න යන්නේ නෑ. මොකද එතකොට මේ එපියේ කිසි ගැම්මක් නැති වෙනවා.. එහෙනම් කොල්ලෝ මං කැපෙන්නම්. ඊළග එපියට සබ් අරන් දර්ශන අයියා එයී.

මම ෂෙහාන් සචින්ත
හැමෝටම බුදු සරණයි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

7 comments

  1. ගොඩක් ස්තුතියි මේක එනකම් ගොඩක්කල් බලාගෙන හිටියා . ඔබ සැම අප වෙනුවෙන් මේ කරන උතුම් සේවය අප සැමට ගොඩක් වටිනවා . ඒ වගේම Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. දිනුක සුභාෂ්

    ඉතුරු ටිකත් සබ් දාන්න. බලන්න ඕනි

  5. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

  6. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා…. උපසිරැසිය සුපිරියි.. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

  7. Thanks……good luck……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login