The title of the page
Don’t Breathe 2 (2021) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles
6.3
41
90

Don’t Breathe 2 (2021) Sinhala Subtitles | “පැහැරගත් දරුවා සොයා” | සිංහල උපසිරැසි සමඟ

(Don’t Breathe 2 (2021) Sinhala Subtitles)

Don’t Breathe 2 

Don’t Breathe (2016) Film එකේ ‘අන්ධ මිනිහව,’ Film එක බලපු කාටත් මතක ඇතියි කියලා හිතනවා. ආයෙමත් ඔයාලට ඒ අන්ධ මිනිහව නැත්නම් නෝර්මන් නෝර්ඩ්ස්ට්‍රෝම්ව මේ Film එකෙන් දැකගන්න පුළුවන්. අන්ධයි කියලා කිව්වට නෝර්මන් කියන්නෙ කිසිම හවුහරණක් නැති මනුස්සයෙක් නෙවෙයි. ඔහු නාවික හමුදාවේ සීල් ඒකකයේ ඉඳලා විශ්‍රාම ගියපු සොල්දාදුවෙක්. ඔහු ගැන අවතක්සේරුවෙන් හිතලා හොරකම් කරන්න ආපු පිරිසක් වැඩ වරද්ද ගනිපු හැටි ඔයාලා පළවෙනි Film එකෙන් දකින්න ඇති. මේ Film එකෙත් තියෙන්නෙ ඒ වගේම කතාවක්.

පළවෙනි කතාවෙන් අවුරුදු අටකට පස්සෙ තනිවම කැබින් එහෙක ජීවත් වෙන නෝර්මන්, ගින්නකින් ගෙදර විනාශ වෙලා අනාථ වුණු ගෑණු ළමයෙක්ව අරන් හදාගන්නවා. ඒත්, දවසක් හදිසියේම ගේ දොරකඩට ආපු පැහැරගන්නන් පිරිසක් ඒ ගෑණු ළමයව පැහැර ගන්නවා. ඉතින්, දැන්, නෝර්මන්ට සිද්ධ වෙනවා..එයාගේ ආරක්ෂිත කුටියෙන් එළියට ගිහින්, ඒ ළමයවා ආපහු බේරගෙන එන්න. මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා ෆිල්ම් එක බලලම දැනගන්න.. 

මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ 6.3/10 ක් වගේ අගයකුත් කුණු තක්කාලියේ 41% ක අගයකුත් වගේම ගූගල් පරිශිලක මනාප  90%ක් හිමිකරගන්න හැකියාව ලැබිලා තියනවා..ඉතින් එහෙනම් අදට සමුගන්නම්..තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


189
Total Subtitles

9 comments

  1. සබට තෑන්ක්ස් මචං…😍❤

  2. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් සහෝ 🔥

  3. දිනූෂ චතුරංග

    Thanks macho

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thanks….jayawewa…!

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  7. ගොඩක් ස්තූතියි අනිත් උන්ගේ web වලින් sub ගන්න ගියාම උන්ගේ රෙද්ද අස්සෙ රින්ගන්න ඕන allow කර කර..මේ web එක පට්ට..උබලට පිං👍👍👍👍👍👍

  8. බයිස්කොප්, සූම් එකකවත් ඩවුන්ලෝඩ් දෙන් නෑ උන්ගෙ එක එක ජරා ලින්ක් අස්සේ යනවා. මේකෙන් විතරයි ගන්න පුළුවන් වුණේ..

    ස්තුතියි ! 🌷🌹

  9. නිර්මාල් 𝗯𝗼𝘇𝗮

    සුපිරිම සයිට් එකක්..
    ඒවගේම සුපිටිම සබක්…
    ආදරෙයි හැමදාම 🙂🌒

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login