The title of the page
The Last Two Days 2021 Sinhala Sub
The Last Two Days 2021 Sinhala Sub
6.5

The Last Two Days (2021) Sinhala Subtitles | “පැය 48 කින් සොයාගත් නොසිතූ අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(The Last Two Days 2021 Sinhala Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අදත් ආවේ තවත් මලයාලම් ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙනයි .

මේක ඇවිල්ලා ත්‍රිලර් කාණ්ඩයට අයත් චිත්‍රපටයක් , වෙනිදා HC-HD RIp පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙන මෙම චිත්‍රපටය ටිකක් වෙනස් ආකාරයේ චිත්‍රපටයක් , ඒ මොකද කියලා මම පස්සේ කියන්නම් . දැනට ෆිල්ම් එකේ තොරතුරු ටිකක් බලමු..

Santhosh Lakshman මහතා විසින් අධ්‍යක්ෂනය කරන මෙම චිත්‍රපටයේ භාෂාව මලයාලම් බසයි, මෙහි නිෂ්පාදනය Suresh Narayan මහතා විසින් Dharma Films යටතේ සිදු කර ඇත .. ඊට අමතරව මෙහි සංගීත අධ්‍යක්ෂනය Sejo John සහ Arun Raj විසින් සිදු කර ඇත. චිත්‍රපටයේ පිටපත මහතා සමඟින් විසින් ලියා ඇත…….

අර මම කලින් කිව්වා වගේ චිත්‍රපටයේ තියෙන වෙනස මොකක්ද කියනවානම් මේකේ කිසිම ආදර කතාවක් නෑ පටන් ගැන්මේ ඉඳලම කුතුහලය විතරයි තියෙන්නේ, ඉතින් චිත්‍රපටයේ නිලියකට ලොකු තැනක් දීලා නෑ මෙහි ප්‍රධාන නලුවා ලෙස Deepak Parambol රංගනයෙන් දායක වෙනවා ඊට අමතරව ,

Major Ravi , Nandan Unni , Aditi Ravi ඇතුලු තවත් රංගන ශිලිපී ශිල්පිනියන් කීපයක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා………..

ඉතින් වැඩි කතා නැතුව අපි හැරෙමු කතාව පැත්තට……….

එක්තරා මැතිවරන පක්ෂයක ඉදිරියේදී පැමිණීමට නියමිත මැතිවරනය වෙනුවෙන් පෙනී සිටින්න හිටපු තරුනයෙක් සහ ඔහුගේ යහලුවන් දෙදෙනාගේ අතුරුදහන් වීම ගැන හොයන්න එන පොලිස් පරීක්ෂකවරයා තමා අපේ කතාවේ ප්‍රධාන නලුවා, ඉතින් මේ දේ ගැන හොයාගෙන යනකොට ඔහුට දැනගන්න ලැබෙනවා ඔවුන් කරපු යම් යම් වැරදි කීපයක් ගැන මේ දේවල් ගැන හොයාගෙන යනකොට ඔහුට දැනගන්න ලැබෙනවා මේ ප්‍රශ්නයට සම්භන්ධ වෙලා ඉන්න තවත් ගැහැණු ලමයි 5 දෙනෙක් ගැන , එයාල කොහොමද මේකට සම්භන්ද කියල මම කියන්න යන්නේ නැ එතකොට කතාවෙන් වැඩක් නෑනේ…ඉතින් කොහොම හරි මේ ලමයි 5 දෙනා ගැන හොයාගෙන යනකොට ඔහුට දැනගන්න ලැබෙනවා ඒ වෙනකොට ඔවුන් ජීවතුර් අතර නෑ කියලා. ඉතින් අර කොල්ලො 3 දෙනාගේ අතුරුදහන් වීමයි මේකයි අතර එක සම්භන්දයක් තියෙනවා ඒක දැනගන්න කතාව බලන්නම වෙනවා මම කියන්නේ නෑ..

හැබැයි මේ දේවල් දෙකම නෙමේ කතාවේ තියෙන්නේ ඔයාල මේක බලනකොට තේරෙයි එක අභිරහසක් විසඳෙනකොට තව එකක් ඒකට හෝඩුවාවක් ලැබෙනකොට තව පැත්තකින් ඒ හැමදේම වැහෙනවා , හැමතැනකම කුතුහලය විතරයි…….. නමුත් අවසානය අපු කිසිවෙක් නොසිතූ දෙයක් නම් වෙනවා නියතයි……

ඉතිං මේ චිත්‍රපටය අනිවාරෙන්ම නරඹන ලෙස ඉල්ලමින් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා…..

හැමෝටම බුදු සරනයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

8 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    එනකන් බලන් හිටියේ බන්…
    සබට තෑන්ක්ස් චූටි❤️💜️💚💕

  2. සබ් එකට තෑන්ක්ස් සහෝ!

  3. මයිකි

    Thanks ඩා චිත්‍රපටයට සබ් කලාට

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. mchn ubalai site eken sub deela thyena mouse series eke deela thyna link wada karanne na,,,,,
    poddak balala piliyamak krpn mchn
    episode kihipayak download kra ithuru tika downlaod kraganna ba…..

    • E18 post එ⁣කේ එපි 20 ම ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දීලා ති⁣යෙන්නේ..E18 Post එකට ගිහින් ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න මචං..

  7. thnkz anjula saho
    episode 20 e tiketh thibune na
    eke download kra dramavibes kyla site ekakin
    dn blnna gnna ona
    cineru eke mouse ekta sub deepu okkotma thnkz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login