The title of the page
Stowaway 2021 Sinhala Sub
Stowaway 2021 Sinhala Sub
5.6
77

Stowaway (2021) Sinhala Subtitle | අභ්‍යවකාශයේ දිවිබේරා ගැනීමේ මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

(Stowaway 2021 Sinhala Sub)

හායි යාළුවනේ, මේ මගේ පළවෙනි සිංහල උපසිරැසි ගැන්වීම..ඉතින් මේක විශේෂයෙන් sci-fi ෆිල්ම් බලන අයට තමයි. Stowaway (2021) කියන්නෙ Sci-fi, drama, thriller කියන කැටගරි යටතට වැටෙන, IMDb අගය 5.6 ක්, Rotten Tomatoes 77% ක් ගන්න සමත් වෙලා තියන, Netflix, Prime vedios ජාල මගින් 2021 අප්‍රේල් මස 22 වන දින නිකුත් කල, Joe Penna විසින් අධ්‍යක්ෂණය කළ මේ සලරුවේ චරිත වලට පන පොවන්නේ,

* Anna Kendrick (සෝයි)
* Toni Collette ( මැරිනා බර්නෙට්)
* Daniel Dee Kim ( ඩේවිඩ් කිම්)
* Shamier Anderson (මයිකල් ඇඩම්ස්) යන අය.

කතාව පැත්තට හැරුනොත්…. තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අඟහරු මත මෙහෙයුමක් සඳහා පිටත්වෙන්න අභ්‍යවකාශ ගත වෙනවා. නොසිතූ අවස්ථාවක මොවුන් අතර නොසිටි පුද්ගලයෙක් යානය තුළදි මේ අයට මුනගැහෙනවා. මේ සිද්ධියෙන් පස්සේ යානය තුළ සිටින සියලුම දෙනාගෙ ජීවිත අවදානමකට ලක් වෙනවා. ඉතින් ජීවිත අවදානමකට ලක් වෙන්නෙ කොහොමද?🤔 මොවුන් ජීවිත බේරා ගනීද?🤔 කොහොමද කතාව සිද්ධවෙන්නෙ කියලා දැනගන්න කතාව බලන්න ආරාධනා කරනවා🙏.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් එදිරිසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් එදිරිසිංහ

June 4, 2021


4
Total Subtitles

7 comments

  1. පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ! දිගටම සබ් දෙමු!

  2. Thanks Sub ekata

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම්

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Flashback 2021 sinhala sub oni

  6. Priyashan Jayarathna
    Cineru Family Member

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ ❤️
    දිගටම සබ් දෙන්න 🔥

  7. thanks brother for sub..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login