The title of the page
A Covid Tale 2020 Sinhala Sub
A Covid Tale 2020 Sinhala Sub
7

A Covid Tale (2020) Sinhala Subtitles | අපරාද කල්ලිය | සිංහල උපසිරැසි සමඟ

(A Covid Tale 2020 Sinhala Sub)

ලස්සන පරිසරයක ජීවි⁣තේ ගැන අපූරු පාඩමක් කියලා දෙන පුංචි ස්ටොරියක්..

සමාජ මාධ්‍ය හරහා මුණ ගැහිලා, ආදරය කරන්න පටන් ඒ මිනාහා ඉස්සරහා රෙදි ගලවන තත්වෙකට එන්න කෙල්ලෙක් ඇයි මෙච්චර මෝඩ?මේ වගේ සිද්ධියක් තමයි මේ පුංචි කතාවෙන් කියවෙන්නේ.. ඒ කෙල්ලට අවසානෙට උරුම වෙන්නේ මොකක්ද? ඒ කොල්ලා අවසානෙට කරන්නේ මොකක්ද?

මේ වගේ සිද්ධි මෑත කාලෙ ගොඩක් දකින්න පුළුවන් උනා ඉතින් ඒ වගේ ⁣පුංචි සිද්ධියක් මූලික කරගෙන මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ විනාඩි දහ නවයක් වගේ පුංචි කාලෙකින් ලස්සනට අදහස නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා මේ කෙටි චිත්‍රපටය බලයි කියලා.

සුභ දවසක්.!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

4 comments

  1. ස්තූතියි සබ් එකට… පුළුවන් නම් මේ කියන ෆිල්ම් එකේ නම දන්නව නම් කියන්න මේ වගේම සෝශල් මීඩියාවලින් හම්බෙන කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඒත් වෙන්නෙ වෙන සිද්ධියක් කොල්ල ඉන්දියාවෙ කෙල්ල වෙන රටක.. ටික දවසක් ඔහොම කතා කර කර ඉද්දි කෙල්ලගෙන් මැසේජ් මුකුත් නැති වෙනවා පස්සේ යනවා කොල්ලා ඒ රටට කෙල්ලව හොයාගෙන ගියාම දැනගන්නව කෙල්ල සියදිවි හානි කරගෙන කියල පස්සේ හොයල බලද්දී ​ඒ කෙල්ල ඉගෙනගන්න ඉස්කෝලේ මුරකාරයා කෙල්ලව රේප් කරල… කෙල්ලගෙ කොම්පියුටර් එකේ පාස්වර්ඩ් එකට දාල තියෙන්නෙ umbrella කියන වචනෙ….. ටැමිල් ෆිල්ම් එකක් මතක විදිහට නම දන්නව නම් කියන්න

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login