The title of the page
Yakuza and the Family (2020) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
6.9
94

Yakuza and the Family (2020) Sinhala Subtitles | අපරාද කල්ලිය | සිංහල උපසිරැසි සමඟ

(Yakuza and the Family (2020) Sinhala Subtitles) “Yakuza and the family “ජනවාරි මාසයේ released  වෙච්ච  ජපන්  crime  කතාවක් .මේක IMDB දර්ශකයේ 6.9 ගත්ත කතාවක්.කතාව ගැන කිවුවොත් කතාවේ ප්‍රධාන චරිතය.

කේන්ජි යමමොටෝ එයාගේ තාත්තාගේ මරණෙන් පස්සේ අපරාද කල්ලියකට සම්බන්ධ වීමත් එක්ක එයාට වෙන දේ තමයි මේ කතාවේ තියෙන්නේ …කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන story  කතාවක්…ඔයාලම බලලා තීරණය කරන්න 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් විනුෂ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් විනුෂ

June 2, 2021


1
Total Subtitles

10 comments

  1. පළවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ! කොරියන් ඩ්‍රාමා, movies වලටත් සබ් දෙමු සහෝ! පුළුවන්නම් The Crowned Clown කොරියන් ඩ්‍රාමා එකට සබ් දෙන්නකෝ සහෝ!

  2. Thank you brother .Aniwa thawa sub karamu

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න

  4. Thanks…..jayawewa…..!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. ප්‍රභාත් මාදුශන්ඛ

    සබ් එකට බොහොම ස්තූති 🙏 පුලුවන් නම් break through the darknes සබ් එක දෙන්නකො ❤️

  7. ප්‍රභාත් මාදුශන්ඛ

    බොහොම ස්තූති සබ් එකට 🙏 පුලුවන් නම් break through the darknes සබ් එක දෙන්නකො ❤️

  8. Meke download karanne mokenda

  9. Thank u

  10. බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login