The title of the page
The Unholy (2021) Sinhala Sub
The Unholy (2021) Sinhala Sub
5
29
73

The Unholy (2021) Sinhala Subtitles | පිවිතුරුවෙසින් ආ අපාරිශුද්ධයා | සිංහල උපසිරැසි සමඟ

(The Unholy (2021) Sinhala Subtitles) ඔන්න එහෙනං අද ඔයාලට කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.ඒක තමයි The Unholy චිත්‍රපටය.මේකේ අයත්වෙන්නෙ Horror,supernatural,Drama,Mystery,යන කැටගරි වලට.මේකට 5/10ක imdb අගයක්,29%ක rotten tomatoes අගයක් ලැබිලා තියෙනවා.හොරර් ෆෑන් කෙනෙක්නං දන්නවා ඉතින් රේටින් වලින් හොරර් ෆිල්ම් මැනලා වැඩක් නෑ කියලා.බලලාම තමයි තීරණය කරන්න වෙන්නෙ.මේකෙට කතා මාළා නරඹන කෙනෙක් නං හොඳටම අඳුරන jeffry dean morgan,ප්‍රධාන රංගනයෙන් සහ Marina Mazepa,Cricket Brown,William Sadler,katie Aselton,යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා.

එහනං කතාව ගැන පොඩ්ඩක් කියන්නං.කතාව කිවුවොත් නං වැඩක් නෑ,සුළුවෙන් කියන්නං පොඩි අදහසක් අරගන්න,මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ජෙෆ් කියන කෙනා.එයා පත්තරයක වැඩ කරලා ව්‍යාජ කතාවක් හදලා පළ කරපු නිසා මෙයාව රැකියාවෙන් අස් කරපු කෙනෙක්,ඒත් මෙයා දැන් පොඩි ගණන් වලට පත්තර වලට තොරතුරු හොයන එක තමයි කරන්නෙ.දවසක් එක කතාවක් ගැන හොයාගන්න එයා ගමකට යනවා.ඒත් ඒ වැඩේ හරියන්නෙ නං නෑ.ඒත් මෙයාට ඕක් ගහක් යට තිබිලා අමුතු බෝනික්කෙක් හම්බෙනවා.මෙයා ආයෙත් කතාවක් බොරුවට හදාගන්න කියලා ඒ බෝනික්කාව කඩනවා,දන්නවනේ හුඟක් හොල්මන් කතාවක කොහේ හරි බෝනික්කෙක් ඉන්නවා කියලා,ඊටපස්සෙ මෙයා රෑවෙලා ගෙදර යනකොට යම් සිදුවීමක් වෙනවා,එක ගෑණු ළමයෙක් සම්බන්දව.එතනින් එහාට එයා කරන්න ගියපු වැඩ වලට මොනවද වෙන්නෙ?,අර බෝනික්කාගේ ප්‍රශ්නෙ මොකද්ද?,එයාට ගෙදර යනකොට මොකද්ද වෙන්නෙ?,ඒ ඔක්කොම ඔයාලාම බලලා දැනගන්න එහෙනම්…

ඒ වගේම කියන්න ඕන මේකේ thrill එක හොඳටම ගන්න ඕන නං HeadPhones දෙකක් පාවිච්චි කරන්න කියලා මම නං කියන්නෙ.මේකට විතරක් නෙවෙයි ඕනම හොරර් එකක ගොඩක්ම feeling එක දෙන්නෙ ඕඩියෝ වලින් තමයි.එහෙනං ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙන්නම්,ජයවේවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

11 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. තැන්ක්ස් ❤️❤️

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. නිපුන රමේශ්
    Cineru Family Member

    ❤️❤️

  6. සබ් එකට ස්තූතියි සහෝ!

  7. Madushan Priyankara
    Cineru Family Member

    සබ් එකට තෑන්ක්ස් සහෝ

  8. නිපුන රමේශ්
    Cineru Family Member

    ❤️❤️💪

  9. Lakshansilva18

    thanks for subtitles

    request-

    The Last House on the Left (2009)
    arlington road (1999)
    The Devil’s Advocate (1997)
    In the name of the father (1993)
    Primal Fear (1996)
    Frailty (2001)
    The Wind That Shakes the Barley (2006)
    volver (2006)
    K Pax (2001)
    cold Mountain (2003)

  10. Thanx saho sub ekata

  11. ❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login