The title of the page
Spiral 2021 Sinhala Sub
Spiral 2021 Sinhala Sub
5.8
37
84

Spiral: From The Book Of SAW (2021) Sinhala Subtitle | ජිග්සෝගේ ආගමනය! | සිංහල උපසිරැසි සමඟ

(Spiral 2021 Sinhala Sub)

කොහොමද ඉතින් ඔයාලට මන් හිතනවා හොදින් ඇති කියල..කවුරුත්ම වගේ ගෙදරට වෙලා ඉන්න එකේ කම්මැලිකම යන්නත් එක්ක බලන්න සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා…ෆිල්ම් එක තමයිSpiral From The Book Of SAW (2021), SAW කිව්වම ඔයාට කලින් බලපු ෆිල්ම් එකක් මතක් වෙන්න ඇති ඔව් ඔව් ඒ ෆිල්ම් සීරියස් එකේ 9 වෙනි ෆිල්ම් එක තමා 2021 ආවෙ අන්තිමට ෆිල්ම් එකක් ආවෙ 2017 වර්ෂයේ එ දවස් වල පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් සෙට් එකක් තමයි SAW කියන්නෙ…එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට යමු….

★ Director:- Darren Lynn Bousman.
★ Writers:- Josh Stolberg,Pete Goldfinger
★ Stars:- Chris Rock,Samuel L.Jackson,Max Minghella,Marisol Nichols etc..
★ Category:- Crime,Horror,Mystery.
★ Release Date:- 13 May 2021(Singapore).
★ Country:- Singapore.
★ Running Time:-1h and 35min
★ IMDB Rate:-5.8/10

SAW මූවි සීරියස් එකේදි වෙන්නෙ එකම දෙයක් ඒ තමයි වැරදි කරන මිනිස්සු ඉන්නවනේ නීතියෙන් දඩුවම් කරන්න බැරි හරියට ලංකාවෙ ඇමතිලා,මන්ත්‍රීලා,ලොකු ලොකු සල්ලි කාරයො වගෙ අයඅන්න ඒ අයට විශේශ ක්‍රමයකට දඩුවම් කරන එක තමයි වෙන්නෙ..වැඩේ වෙන්නෙ මෙහෙමයි ජෝන් ක්‍රේමර් කියල පුද්ගලයෙක් ඉන්නවා මිනිහා යාන්ත්‍රික ඉංජිනේරුවෙක් මෙයා ඔය කියන අයවපැහැර ගෙන ඇවිත් මැශින් එහෙකට සම්බන්ධ කරනවා යම් කිසි කාලයක් ගත උනාම මැශින් එක වැඩ කරන්න පටන් ගන්නවා ඊට පස්සෙ ඔය මැශින් එකට සම්බන්ධ කරල තියන කෙනාව දරුණු විදියට ඝාතනය කෙරෙනවා හරියට අත පය වෙන වෙනම ගැලවිලා මස් ඉරිලා අමානුෂික විදියට..හැබැයි මේකෙන් බේරෙන්නත් ජෝන් ක්‍රේමර් ඔප්ශන් එකක් දීල තියනවා නමුත් ඒක පට්ට අමාරුයි

ඇයි කියල ඔයාල ෆිල්ම් එකෙන් බලන්න ඔයාල මුල් ෆිල්ම් 8ත් බලල මේක බලනවනම් වඩා හොදයි..ඒත් ඒ ෆිල්ම් ටිකයි මේකයි අතර කිසි සම්බන්ධයක් නෑ..කොහොමහරි 2017 රිලීස් උන ෆිල්ම් එකේ අන්තිමට ජෝන් ක්‍රේමර් මැරෙනවනෙ ඒකත් එක්ක කට්ටිය හිතුවෙ ජිග් සෝ ඝාතන ටික ඉවර වෙයි කියල නමුත් නොහිතපු විදියට ඒක ආයෙම පටන් ගන්නවා එහෙනම් ඔයාල ෆිල්ම් එකෙන් බලා ගන්නකො ඒ ටික එහෙනම් තවත් ෆිල්ම් එහෙකින් හමුවෙමු…තව දෙයක් මිනිස්සු කපන කොටන සීන් බලන්න බැරි අය මේක නොබැලුවට කමක් නෑ ඈ එයාලගෙම හොදට මන් කියන්නෙ එහෙනම් සුබ දවසක් හැමෝටම…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


259
Total Subtitles

15 comments

  1. Anjula Umesh
    Cineru Family Member

    තෑන්ක්ස් ඩබලටම..❤️❤️

  2. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි බන්.. දෙනකන් හිටියේ😘😘
    දෙන්නටම තෑන්ක්ස්❤️💚

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් දෙන්නටම

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Thanks…..jayawewa…..!

  7. Thanks bro 👍 keep this up

  8. සහෝලා දෙන්නටම ගොඩාක් තෑන්ක්ස්!

  9. Madushan Priyankara
    Cineru Family Member

    තෑන්ක්ස් දෙන්නටම ..සුපිරි ෆිලුමක් ඉක්මනට ගෙනාවට

  10. thank you

  11. Lakshansilva18

    thanks for subtitles

    requests-

    Dark Figure of Crime (2018)
    Keys to the heart (2018)
    The Attorney (2013)

  12. Lakshansilva18

    thanks for subtitles

    request-

    Dark Figure of Crime (2018)
    Keys to the heart (2018)
    The Attorney (2013)

  13. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Cineru.lk

  14. උපසිරසියට බොහොම ස්තූතියි ❤️

  15. Thanks. ….good luck. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login