The title of the page
Yuvarathnaa (2021) Sinhala Sub
Yuvarathnaa (2021) Sinhala Sub
6
89

Yuvarathnaa (2021) Sinhala Subtitles | ” තාරුණ්‍යයේ සලකුණ ” | සිංහල උපසිරැසි සමඟ

(Yuvarathnaa (2021) Sinhala Sub) ආයුබෝවන් සිනමාලෝලි හැමෝටම.ඔන්න අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කරපු උපසිරැසියක් අරගෙන තමයි මම ආවේ.චිත්‍රපටයෙ ඔර්ජිනල් පිටපතක් නිකුවෙලා දවස් 10 විතර වෙනව.ඉතින් සමාවෙන්න සබ් එක ගේන්න පරක්කු වුනාට ඉල්ලීම අහක දාන්න බැරි නිසාමයි වැඩ අස්සෙ මේක කලේ.

හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු.Yuvarathnaa කියන්නෙ කන්නඩ සිනමාවේ තවත් Action ,  Drama කාණ්ඩයේ චිත්‍රපටයක්.ඉතින් නම ගත්තම පොඩ්ඩක් ලංකාවෙ පුද්ගල නාමයක් වගේ වුනාට Yuvarathnaa කියන නමේ තේරුම තමා ” තාරුණ්‍යයේ සලකුන “ කියන එක.මේක මේ වසරේම අප්‍රේල් 1 වෙනිදා නිකුත් වෙලා අප්‍රේල් 9 වෙනිද වෙනකොටම Amazon Prime හරහා ඔර්ජිනල් වීඩියෝ පිටපත් අන්තර්ජාලයට එක් කෙරුනා.ඉතින් මෙච්චර ඉක්මනට ෆිල්ම් එකක ඔර්ජිනල් පිටපත්  එනකොට හැමෝම හිතන්න පුළුවන් ෆිල්ම් එක ප්ලොප් කියලා.නමුත් සතියක් ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 60 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වුනා.චිත්‍රපටයෙ අධ්‍යක්ශණය සිදු කලේ Santhosh Ananddram විසින්.

රංගනයෙන් එක් වෙන්නේ කන්නඩ සිනමාවේ ජනප්‍රිය නලු සෙට් එකේ ඉන්න තවත් නලුවෙක් වෙන Puneeth Rajkumar එක්ක දමිළ , තෙලිඟු සිනමා හරහා අපි හඳුනාගත් හුරුබුහුටි හැඩකාරිය Sayyesha විසින්.ඊට අමතරව  Prakash Raj ත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

අධ්‍යාපන ක්‍රමය මූලික කරගෙන යන කතාවක් වුනත් හැමදේම මේකට අඩංගු කරල තියෙනව.ක්‍රියාදාම , ආදර ජවනිකා , විහිලු ජවනිකා මේ හැමදේම.කතාව ගැන මතක් කලොත් R C කියන්නෙ රජයේ විශ්ව විද්‍යාලයක්.සමීරා කියල ගෑනු ලමෙක් මේ කොලේජෙ එකේ සිය දිවි හානි කරගන්නවා..කොච්චර ඉගෙන ගන්න දක්ෂ ලමයෙක් උනත් එයාව අසමත් කරන නිසා.ඉතින් ජෝසප් ඇන්තනී කියන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල පවත්වගෙන යන ගමන් රජයේ ඒව වහන තැනට කටයුතු කරන ව්‍යාපාරිකයෙක්.ඉතින් මිනිහගෙ මීලග ඉලක්කය වෙන්නෙ මේ R C කොලේජ් එක.

ඉතින් එතනින් එහාට මොනව වෙයිද කියල දැනගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් මේ කන්නඩ චිත්‍රපටයත් අරගෙන රසවිඳින්න.මම ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන ඔයාල හම්බවෙන්න එන බලාපොරොත්තුවෙන්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

14 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට…🙂

  2. Oya gammenma Jathi Rathnalu telugu movie 1tath sub dunnanam ……pattah..sub 1ta godaak isthuthiiiiiiiii

  3. Thnxxxxxxxx

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    MANDELA (2021) Tamil Proper HDRip

  7. Sandeep kaluarachchi

    Cineru.lk වැඩක් නෑ ඔයාල හොදේ, මම හැමදාම කියනවා හොද Mistory thriller English හෝ korean හෝ hindi චිත්‍රපට වලට සිංහල උපසිරසි ලබාදෙන්න කියලා, oyala dont care නේද.. වැඩ ක් නෑ චාටර්

  8. සම්පත්

    thanks saho.hoya hoya hitapu sub ekak.dunnata thanks..suba dawasak

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. Udaya saman
    Cineru Family Member

    න්යම වැඩක් බං..සබට තැන්ක්ස්…තව එකායි කොල්ලෝ

  11. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  12. Subtitles weda karan nane

    • සබ් එකේනම් කිසිම අවුලක් නෑ සහෝ..වැඩ කරනවා..සබ් එක එක්ස්ට්‍රැක් කරලා තමයි වීඩියෝ එකට ඇඩ් කරන්න ඕන..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login