The title of the page
The Marksman (2021) Sinhala Sub
The Marksman (2021) Sinhala Sub
5.6
37
81

The Marksman (2021) Sinhala Subtitles | මිගෙල් | සිංහල උපසිරැසි සමඟ

( The Marksman (2021) Sinhala Sub ) සමහර දේවල් තියෙනවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ  එක දෙයක් ගැන කියනවානම් අම්මාගේ ආදරය. මොන ප්‍රශ්නය , කොහොමද කෙසේ ආවත් එක වෙනස් වෙන්නේ නැහැ අන්තිම මොහොතේ හිතන්නේ ත් ළමයා ගැන. ඇයි මන් මේ කතාව කියන්නේ මේකෙත් ඉන්නවා එහෙම අම්මා කෙනක් තමන්ගේ ළමයාගේ ආරක්ෂාව වෙනුවෙන් මරු තුරුලට උනත් යන්න කැමති කෙනක් . ඉතින් මේ ඔක්කොම පටන් ගන්නේ කාලෝස් කියන කෙනාගෙන් කවුද එයා එයා ගැන බලමු කෝ මුලින්ම නේද?

හරි එයා මාමා කෙනක් මිගෙල් ගේ කාලෝස් වැඩක් නිසා මිගෙල්ටයි එයාගේ අම්මයි ජිවිත තර්ජනය එනවා එයාලා හදන්නේ පැනලා යන්න ඒ ත අනිත් පැත්තෙන් කාලෝස් ව අහුවෙනවා වගේම එයාව මරනවා. කවුද මරන්නේ ඇයි මරන්නේ කියලා කතාවේ තියෙනවා ඒ නිසා එක බලන්න , ඉතින් මේ අම්මයි ළමයායි පැනලා යනවා යනකොට තැනකදී කෙනක් හම්බෙනවා..

කවුද කෙනා එතන ඉදන් මොනවද වෙන්නේ කියලා කියන්න ඕනේ නැහැ ඔයාලාම කතාව බලන්න. මේ චිත්‍රපටය නිකුත් වෙලා නම් ගොඩක් දවස් එත් බලනකොට හිතුනා උපසිරසියක් කළා නම් හොදයි කියලා ඒ නිසා කට්ටියම බලන්න ගෙනාවා උපසිරැසිය. අඩු පාඩු එහෙම දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න ඒවගේම පුළුවන් තියෙන වැරදි අඩු පාඩු හදාගන්න මට. 

කට්ටියම සුභ අලුත් අවුරුද්දක් වේවා ..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. patta site ek…much love

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Thanks jayawewa….!

  5. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  6. සබ් එකට ස්තුතියි සහෝ …❤❤❤❤🔥🔥🔥🔥🤩🤩🤩🤩

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login