The title of the page
Seo Bok 2021 Sinhala Sub
Seo Bok 2021 Sinhala Sub
6.5
89

Seo Bok (2021) Sinhala Subtitles | ” නොමියෙන මිනිසා ” | සිංහල උපසිරැසි සමඟ

Seo Bok (2021) Sinhala Sub  සුබ දවස් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝගෙන්ම.ඒනම් සෑහෙන්න කාලෙකට පස්සෙ උපසිරසක් අරගෙන ආවා කොරියන් චිත්‍රපටියක.තිබුන වැඩත් එක්ක වෙනදා වගේ උපසිරසවල් කරන්න
දැන් ටිකක් අමාරුයි..ඒත් ඉඩ ලැබෙන හැම වෙලාවකම උපසිරසක් අරගෙන වෙනවා.

මේ අවුරුද්දේ නිකුත් වුන තවත් සුපිරි කොරියානු චිත්‍රපටියක් තමයි SEOBOK කියන්නෙ.සුපිරි කියන්නෙ මේ කතාව ගෙවීයන්නේ නොමැරෙන මිනිසෙක් ක්ලෝන් කරනය මගින් නිපදවපු නිසා,කතාව ගැන වැඩිය නොකියා ඉන්නම්,sci-fi වලට කැමති අය මේක බලන්නම ඕන එකක්.මේක රඟනයෙන් ජනප්‍රිය නලු Gong yo සහ park bo gum එකතු වෙනවා.

Gong yo ගැනනම් ගොඩක් අය දන්නවනේ Train to busan, goblin වගේ ජනප්‍රිය නිර්මානවල රඟපාපු ගොඩක් දක්ශ නලුවෙක්…එහෙනම් මේ චිත්‍රපටිය රසවිදින්න කියලා හැමෝගෙන්ම ආරාධනා කරනවා..
ස්තූතියි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

8 comments

  1. Thankx bro😍😍

  2. GGodak sthuthi sub ekata

  3. Professor Zoom
    Cineru Family Member

    ගැම්මක් කොල්ලෝ😌

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login