The title of the page
8.8
100

River Where The Moon Rises (2021) E19 Sinhala Subtitle | ” සඳ නැගෙන නදිය : දහනවවන දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අපේ කතා මාලාවේ 19 වෙනි කොටස අරගෙන තමයි මං ආවෙ.අද රෑ 20 වෙනි කොටස විකාශනය වුනහම මේ ඩ්‍රාම එකත් ඉවර වෙනවා.

කතාව මතක් කරගමුකො.වසර හතරක් ගෙවුනා.දැන් කුමරියගෙ මල්ලි තමයි රජතුමා.එතකොට ඔන් ඩල් ආපහු අවතාර නිම්නයට ගියා.කුමරිය බෙක්ජේ සටන දිනල ආවත්  මාලිගයට ඇතුලු වෙන්න දෙන්නෑ..ඒවගේම රජතුමා අමතරව සේනාව එව්වෙ නැති එකට ඇය කේන්තියෙන් ඉන්නෙ.

ඉතින් අනිත් දේ තමයි රජතුමා තමන්ගෙ අක්කව සැක කරනව.එයා හිතන්නෙ කුමරිය බල තන්හාවෙන් ඉන්නව කියල.ඉතින් ඕක ලොකු ගැටලුවක් වෙලා තියෙන්නෙ.ඔහු කුමරියට කියනව ඔන් ඩල්ව ආයෙම අරගෙන එන්න කියල ආඩන් බලකොටුව සටන් කරල ලබා ගන්න.ඒවගේම රාජධානි තුන එක්සත් කරන්න ඕන කියලත්.ඒත් ඇය ඒකට කැමති වෙන්නෑ.ඔය අතරෙ ජෙනරාල් ගො එක්ක එයාගෙ පෙම්වතිය සිල්ලාවෙ ඉදන් තානාපති වරු විදියට ගොගුරියෝවට එනවා.

ඉතින් ඒ දෙන්නව හිර කලා.නමුත් කුමරිය ඔවුන් ඝාතනය යුද්ධයකට හේතු වෙයි කියලා ඝාතනය කරන්න එපා කියනවා.

ඉතින් බලමුකො අද 19 කොටසින් මොකද වෙන්නෙ කියලා.එහෙනම් මම හෙට අන්තිම කොටසත් උපසිරැසි ගන්නල අරගෙන එන්නම්.ලෑස්ති වෙලා ඉන්න මේ ඩ්‍රාම එකෙත් එහෙනම් අවසානයක් දකින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Hello me drama ekatath sub karannako

  3. ep15 sub eka nedda

    • එපි සේරම දීලා ති⁣යෙන්නේ..River Where The Moon Rises කියලා සයිට් එකේ සර්ච් කරලා බලන්න..එතකොට 15-16 එපි දෙකම එක පෝස්ට් එකක දීලා ඇති..

  4. Dinesh Prasanna Priyadarshana
    Cineru_users

    15 16 හොයාගන්න බෑ. දෙන්න පුලුවන්ද

  5. Dinesh Prasanna Priyadarshana
    Cineru_users

    15,16 හොයගන්න බෑ. දෙන්න පුලුවන්ද.

    • ඒ දෙකටත් සබ් දීලා ති⁣යෙන්නේ..සර්ච් බාර් එකේ සීරිස් එකේ නම ගහලා සර්ච් කරන්න

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login