The title of the page
Mouse (2021) E03 Sinhala Subtitles
Mouse (2021) E03 Sinhala Subtitles
8.7
94

Mouse (2021) E03 Sinhala Subtitles | නැවත සිදුවන ඝාතන | සිංහල උපසිරැසි සමඟ

අවුරුදු 11ක පොඩි දරුවෙකුට පුළුවන්ද මුළු පවුලක්ම ඝාතනය කරන්න.
නෑ, පොඩි දරුවෙකුට එහෙම කරන්න බෑ.
ඒත් ඒ දරුවා මනෝ ව්‍යාධිකයෙක් නම්?

අවුරුදු 25කට පස්සේ ආයෙමත් දාම ඝාතනයන් සිදු වෙන්න පටන් අරන්. ඝාතකයා දෙවියන්ට වෛර කරන කෙනෙක්.
මනෝ ව්‍යාධික ජාන තිබුන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්, හන් සො ජුන් ගේ පුතා වෙන සන්ග් යො හන්, එතකොට අනිත් කෙනා කවුද?
මේ ඝාතන කරන්නේ සන්ග් යො හන්ද?

ඊළග කොටසින් නැවත හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

13 comments

  1. කොටස් 6ම බලන්න වුනා ඒතරම්ම..පිස්සු හැදෙන කතාවක්…(4 වෙනි එපිය අන්තිම තප්පර 10 😎😎)
    බොහෝම ස්තූතියි සබ් එකට..
    4වෙනි එපිසොඩ එකෙන් හමුවෙමු..
    ජයවේවා…!

  2. Sub ekata thanx

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. tharuki pindeniya

    ane man E3 eke download uda click kalama 404 error akak anawaneh. download wen nehe. aiii aee..

  5. E03 DOWNLOAD KARANNA DENNE NEE.. ERROR EKAK ENAWA..

  6. Download karanda be.

  7. අනේ sub එක download කරන්න බෑනේ.

  8. Sub thanks akka.

  9. දැන් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..අපහසුතාවයට සමාවෙන්න..

  10. sub ekata thanx ,Ep 4 sub eka ekmanata dennako

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login