The title of the page
Weightlifting Fairy Kim Bok-joo (2016) E13 Sinhala Subtitle
Weightlifting Fairy Kim Bok-joo (2016) E13 Sinhala Subtitle
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E13 Sinhala Subtitles | ප්‍රීතිමත් ආදරයකි, අනතුරුව ඊරිසියාවකි | සිංහල උපසිරැසි සමඟ

ජුන් යොන්ග් බොක් ජුව සතුටු කරන්න බොක් ජුගෙ බකට් ලිස්ට් එකේ තියෙන ඒවා කරනවා. හැමෝම විනෝද උද්‍යානයකට ගිහිල්ලා හොදට විනෝද වෙනවා. මේ අතරේ බොක් ජුගෙ තාත්තා ප්‍රතිකාර ගන්න ගිය වෙලාවෙ සිහිය නැතිවෙනවා. මේ සිද්ධිය නිසා බොක් ජු ගොඩක් කලබල වෙනවා, ජුන් යොන්ග් තමා මේ වෙලාවෙ බොක් ජුට උදව් කරන්නේ. තාත්තා අසනීප වුනාම බොක් ජුට තේරෙනවා තාත්තා එයා වෙනුවෙන් මොන තරම් දේවල් කරනවද කියලා. ඉතින් බොක් ජූ ආපහු කැම්පස් එකට යන්න තීරණය කරනවා. බොක් ජූ එයාට ජුන් යොන්ග් ගැන හිතෙන දේත් ජුන් යොන්ග්ට කියනවා.

අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,
කෝච් චෝයිට මොනවා වෙයිද? එයාට අය කවදාවත් කැම්පස් එකට එන්න බැරිවෙයිද? ජුන් යොනුයි බොක් ජුයිගෙ ආදර කතාවට මොනවා වෙයිද?
මේ එපිසෝඩ් එක බලලම දැනගමු.

ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Chathunika Manchanayake
    Cineru Family Member

    😊😊

  3. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login