The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E12 Sinhala Subtitle | එයාගෙ බකට් ලිස්ට් එක | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් අන්තිමෙට අපෙ ජුන් යොන්ග්ට තේරෙනවා, එයා බොක් ජූට කැමතියි කියලා. කොහොමහරි එයාට මේක තේරෙද්දි බොක් ජූ බර උස්සන එකට පොඩි විවේකයක් දෙන්න තීරණය කරනවා. එයාගෙ තාත්තා වගේම මහාචාර්යතුමත් මේ වැඩේට කැමති වෙනවා. දැන් බොක් ජූ ගෙදර ඉන්නේ, එයාගෙ තාත්තා කියනවා මේ කාලයෙදි බොක් ජු එයා කරන්න ආස දේවල් කරන්න කියලා. ඉතින් අපෙ ජුන් යොන්ග්ට නිතර බොක් ජුව මතක් වුනත්, බොක් ජුට නම් ගානක්වත් නෑ. කොහොමහරි එපිසෝඩ් එක අවසාන හරියෙදි ජුන් යොන්ග් බොක් ජුට එයාගෙ හිතේ තියෙන දේ කියනවා.

අද කතාව පටන් ගන්නෙ එතන ඉදන්.
ජුන් යොන්ග් බොක් ජුගෙ බකට් ලිස්ට් එකේ තියෙන දේවල් කරලා බලනවා බොක් ජුගෙ හිතේ එයා ගැන කැමැත්තක් ඇති කරන්න පුළුවන් වෙයිද කියලා. ඔය අතරේ කාලයක් තිස්සේ හිතේ තියාගන හිටපු දෙයක් ආ යොන්ග් ජේ යීට කියනවා. බොක් ජූ ආපහු බර උස්සන්න එන්නත් තීරණය කරනවා. ඉතින් ජුන් යොන්ග්ට බොක් ජුව කැමති කරගන්න පුළුවන් වෙයිද?

ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login