The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E14 Sinhala Subtitles | මේ මගෙ කෙල්ල | සිංහල උපසිරැසි සමඟ

ඊරිසියා කරන කොල්ලන්ට කැමති නෑ කියලා බොක් ජූ ජුන් යොන්ග්ට කිව්වට, අන්තිමෙට බොක් ජූටම ඊරිසියා හිතෙනවා. බොක් ජූ ජුන් යොන්ග් එක්ක තරහ වුනත් හේතුව කියන්නේ නෑ. ජුන් යොන්ග් දහ අතේ කල්පනා කරනවා හේතුව මොකද්ද කියලා. අවසානෙට ඉතින් බොක් ජුම කියනවා. ඒ වගේම පහුගිය එපිසෝඩ් එකේ බර උසුලන කණ්ඩායම ගොඩක් මහන්සි වෙලා කෝච් චෝයිව ආපහු ගේනවා.

අද කතාව,
බොක් ජූයි, ජුන් යොනුයි යාළු වුනාට, මේ දෙන්නා යාළුයි කියලා දෙන්නගෙම යාළුවෝ දන්නේ නෑ.ටික කාලයක් මේක රහසක් විදිහට තියාගෙන ඉමු කියලා මේ දෙන්නා හිතුවට ඒක එහෙම වෙන්නේ නෑ. මේ එපිසෝඩ් එක ඉවර වෙන්නෙත් ගොඩක් අනපේක්ෂිත විදිහට.

ඊළග එපිසෝඩ් එකෙන් හමුවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

9 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කෝ බං මේකේ ලිපිය? සබ් ෆයිල් එකක්ම ගහලා කොට ලිපියක් දෙන්න එපා. ටිකක් වටිනාකමක් දියන් නගෝ

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කෙසේ වෙතත් සබ් එකට ස්තූතියි. සබ් එකකට කන කට්ට හොඳින්ම දන්නවා

  3. Chathunika Manchanayake
    Cineru Family Member

    කතාවෙ අග නිසා, පොඩි එකක් දැම්මේ, ඊළග දවසෙ වැඩිපුර දාන්නම් අයියේ 😊😊

  4. Chathunika Manchanayake
    Cineru Family Member

    😊😊

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Thanks sub ekata…ithuru tikatat ikmanta sub denna..
    Obata jaya…

  7. Last two episodes nane

  8. Last two episodes naththe ai

  9. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login