The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E15 Sinhala Subtitles | බර උසුලන සුරගන කිම් බොක් ජු | සිංහල උපසිරැසි සමඟ

බර උසුලන සුරගන 15 වෙන කථාංගයත් දැන් බලන්න පුළුවන් ඔන්න. ඉස්සෙල්ලාම ගොඩක් සමාවෙන්න ඕනෙ මේක මෙච්චර පරක්කු වුනාට.

ඉතින් ජුන් යොන්ග්ගෙ අම්මා ආපහු කොරියාවට එනවා, මේ නිසා ජුන් යොන්ග්ට ලොකු සතුටක් දැනෙනවා. ඒත් අසරණ ජුන් යොන්ග් එයාගෙ අම්මා කොරියාවට එන හේතුව දැනගත්තාම ගොඩක් මානසිකව කඩා වැටෙනවා. එයාට දැනෙන්නෙ එයාගෙ අම්මා එයාට ආදරේ නෑ කියලා. ඉතින් මේ කඩාවැටීමෙන් එයා මිදෙන්න කොහොමද? මේ නිසා ජුන් යොන්ගෙ කම්පන තත්වය තවත් වැඩිවෙයිද? ජුන් යොන්ගෙයි බොක් ජුගෙයි සම්බන්ධයට මේක බලපාන්නෙ කොහොමද? කොහොම නමුත් කථාව අවසානයේදි අනපේක්ෂිත විදිහට බොක් ජුටයි ජුන් යොන්ග්ටයි ඈත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඉතුරු ටික මේ කොටස බලලම දැනගන්න.

අවසාන කථාංගයෙන් ඉක්මණටම හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

5 comments

  1. පරක්කු වෙලා හරි සබ් දුන්නට බොහෝම ස්තූතියි සිස්! ඉක්මණින් අන්තිම එපියටත් සබ් දෙමු!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Me series eka iwara wela puluwa nm 100 days my prince kiyana drama ekata sub eka denna plz 🥰

  4. කවිෂ්ක නුවන්

    My strange Hero එකට සින්හල සබ් ඕනෙ

  5. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login