The title of the page
Yakari A Spectacular Journey 2020 Sinhala Sub
Yakari A Spectacular Journey 2020 Sinhala Sub
6.5
77

Yakari: A Spectacular Journey (2020) Sinhala Subtitle | “යකාරි” | සිංහල උපසිරැසි සමඟ

(Yakari: A Spectacular Journey 2020 Sinhala Sub)

මම මගේ පළවෙනි SUB එක හැදුවා
FILME එකේ විස්තරයක් ,,,,
සුබ දවසක් යාළුවො හැමෝටම. ඉතිං යාළුවනේ මේ තමයි මගේ පළවෙනි උපසිරැසිකරණය. මට මේ අවස්ථාව ලබාදුන්නු Cineru.lk වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ලට පළමුවෙන්ම බෙහෙවින් ස්තූති වන්ත වෙන්න ඕන.
මේ කතාව 2020 අගෝස්තු 12 වෙනිදා නිකුත් වුනා. Belvision Studio එකයි Dargaud Films production කම්පැනියයි එකතු වෙලා මේ film එක නිශ්පාදනය කරා .ඔයාල කවුරුත් මේ filme එකේ සිංහල හඩකැවූ කථා මාලාව බලලා ඇති,
මේ film එකේ Directors,විදිහට කටයුතු කරන්නේ xavier giacometti, toby genkel යි
ඒ වගේම මේ සඳහා Hans Sigl,Aloïs Agaësse-Mahieu,Diana Amft,Patrick Bach,Emmanuel Garijo වගේ නළු නිළියන් රැසකුත් රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්රපටය IMDb දර්ශකයේ 6.6ක් වැනි ඉහල අගයකුත්, සහ 78%ක ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
කතාව ගැන කිව්වොත්, කතාවේ ප්‍රධාන චරිතය තමයි යකාරි.යකාරිට තන්ඩර් කියලා අශ්වයෙක් මේ කතාවෙදි හම්බෙනවා ඔහු සමග යාළු වෙනවා.යකාරිට මේ කථාවෙදි සත්තු එක්ක කතා කරන්ට පූළුවන් බලයක් හම්බෙනවා.මේක තමයි යකාරි ෆැන්චයිස් එකේ පළවෙි 3D.කතාව බලන්ටම ඔින නියමයි.
මේ කතාවට bluray පිටපත 100% ගැලපෙනවා

හොඳයි එහෙනම් තව film එක්ක උපසිරැසි අරගෙන එන්න පොරොන්දුවෙන ගමන් ;යකාරිගේ කථායෙන් මම සමු ගන්නවා . හැමෝටම ජය…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BRRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පූජීත විහග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පූජීත විහග

August 4, 2021


1
Total Subtitles

11 comments

  1. පළවෙනි සබට සුබ පැතුම්!!😍👍👍

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ සුබ පැතුම් පලවෙනි සබ් එකට දිගටම සබ් කරන්න

  3. පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!

  4. poojitha vihanga

    Thank you!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. poojitha vihanga

    Thanks bro

  7. Dilan gunarathna

    Suba pethum ayye oyata…

  8. පූජිත විහග

    thanks okkotoma

  9. Subtitle එක නියමයි. ගොඩක් ස්තූතියි. දිගටම කරගෙන යන්න. සුබ පැතුම් ❤️❤️❤️❤️❤️🎊

  10. Great work brother❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login