The title of the page
Mouse (2021) E02 Sinhala Subtitles
8.7
94

Mouse (2021) E02 Sinhala Subtitles | රාක්ෂ ජානයක්‌ ඇති පිරිමි ළමයා | සිංහල උපසිරැසි සමඟ

• Drama Type – Ongoing
• Ratings (My drama list) – 8.2/10
• Network – tvN
• Genre – Action/Thriller/Crime/Mystery
• Number Of Episodes – 20

පළමු කොටස් දෙක 19 ලෙස සදහන් වීම නිසා බොහෝ කතා බහකට ලක්‌ වුණු Mouse කොරියානු කතා මාලාව,
දාම ඝාතකයන් හා මනෝව්‍යාධිකයන් පිළිබද පෙන්වා දෙන තරමක් බිහිසුණු කතා මාලාවකි.

ප්‍රධාන නළුවා ලෙස Lee Seung Gi සහ නිළිය ලෙස Park Ju Hyun රංගනයෙන් දායක වන අතර, Lee Hee Joon සහ Kyun Soo Jin ඇතුලූ විශිෂ්ට රංගන ශිල්පීන් රාශියක් රංගනයෙන් දායක වන මෙම කතා මාලාව ලියවෙන්නේ Choi Run ගේ දෑතිනි.අධ්‍යක්ෂණය Choi Joon Bae සහ Kang Cheol Woo යන දෙදෙනා විසින් සිදු වන්නකි.

❗️*වයස 15ට අඩු දුවා දරුවන් හා නරබනවා නම් මදක් කල්පනාකාරී විය යුතුයි.සංවේදී දර්ශන, ලේ සහිත, කම්පනයන් සහිත දර්ශන සහ දරුණු හැසිරීම් සහිතයි*❗️

♍️Zodiac වැනි දාම ඝාතකයන් ගැන ඔබ අසා ඇති.එවැනි මානසික තත්වයන් සහිත මිනිසුන් නිසා සමාජය ලක්‌ වෙන සාහසික අපරාද, සමාජ නිදහසට බාධා ගෙන දෙන කාරණයකි. Ba Reum නම් පොලිස් රහස්පරීක්ෂක වරයා එක පෙලට සිදුවන ඝාතන රැසක් පිටුපස සිටින මනෝව්‍යාධික ඝාතකයා සොයා යන සිදුවීම් මාලාව මෙම කතා පුවතට පදනම් වේ.
ඊට අමතරව Head Hunter නමින් හදුන්වන කලක්‌ මොළය හා ස්නායු සම්බන්ද වෛද්‍යවරයෙක් ලෙස සේවය කළ, පසුව කෘර ඝාතකයෙක් ලෙස සිර භාරයට ගැනුණු පුද්ගලයාගේ දරුවන් පිළිබද අභිරහසක්‌ද මෙහි අන්තර්ගත වේ.🔪

මෙම කොටසින්,
Ko Moo Chi ඝාතන සිද්දි වල ඇති සමාන කම් හදුනා ගන්නවා..එමෙන්ම බන්දනාගාරයේ සිදුවන බිහිසුණු සිද්දියක් වගේම…නිලධාරී Jung පිළිබදත්, වෛද්‍යවරයෙක් පිළිබද හෝඩුවා කිහිපයක්ද, Oh Bong Yi පිළිබදත් දැක බලාගන්න පුළුවන්.මේ සියලු චරිත වල අදුරු අතීතයක් තිබෙන බව ඔබට පෙනී යාවි.

💉”Dr.David Lee මනෝව්‍යාධිකයන් සතු අසාමාන්‍ය ජානය සොයාගනී”🧬

👤”මගේ අම්මා කිව්වා, ඒ රාක්ෂ ජානය තියෙන තව පිරිම් ළමයෙක් හිටියා කියලා..මට පුදුමයි…ඒ පිරිමි ළමයත් මං වගේ විලෝපිකයෙක් වෙලාද, නැත්නම් මං වගේ නැතුව සාමාන්‍ය මනුස්සයෙක් වෙලාද කියලා..”💀

මීලග කොටසින් හමුවෙමු..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

18 comments

  1. Sub ekata thanx

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Chathunika Manchanayake
    Cineru Family Member

    Wow ❤️❤️

  4. කොටස් 5යි දැනට අවිල්ල තියෙන්න බලන් හොදමම කතාවක්..
    කෝමහරි සමගාමී විකාශයට ගේමූ..
    ජයවේවා….!

  5. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 🙂❤️
    සුපිරිම ඩ්‍රාමා එකක් 🙂

  6. Sub ekata thanks to all boys I love ekata sub denna baida

  7. ස්තූතියි

  8. ඔයාටත් ස්තූතියි!සිසිපස් සබ් එකත් ඉක්මනට දෙන්ඩ් හොදේ

  9. ස්තූතියි,ඒකට මං සබ් දෙනවා,මේ වෙද්දි ඉවර කරලා තියෙන්නේ,ඉක්මනින් අප්ලෝඩ් කරාවි

  10. ඔයාගෙ Squid game එපියක ආර්ටිකල් එකක දැකල මන් මේක බලන්න පටන්ගත්තෙ.නැත්නම් අපරාදෙ මේ වගේ සුපිරි කතාවක් මිස් වෙනවා.තෑන්ක්ස්❤️

  11. Visu Rajapaksha
    Cineru Family Member

    නියමයි! 100ක් ආවත් මේ වෙනකම් මට නම් top 1 කොරියන් ඩ්‍රාමා එක.

  12. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  13. Sub ekata thanks.
    video pitapath naha kiyanawane(hardcoded ewa newi), sub ekata galapena 720p walin denna puluwanda

    • ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ගන්න සහෝ..මේවා එක්ස්පයර් වෙලා..

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login