The title of the page
7.1
95

Sisyphus : The Myth (2021) E08 Sinhala Subtitle | මතකාවර්ජනය | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක් 😀😀

අපේ කතා මාලාවෙ අටවෙනි කොටස තමයි අද මේ අරගෙන එන්නෙ. කලින් කොටස බලලා ඉවර වෙනකොට කට්ටියට තිබ්බ හුඟක් ප්රශ්නවලට උත්තර ලැබෙන්න ඇති කියලා හිතනවා.

ඉතින් මේ කොටසෙදි හුඟක්ම පෙන්නන්නෙ සෝ-හේ අනාගතයේ ඉඳන් කරපු දේවල්. ඒ වගේම සෝ-හේ ට අනතුරකටත් මුහුණ දෙන්න සිද්ධවෙනවා. ඒ මොකක්ද කියලා නම් කියන්න යන්නෙ නෑ. මේ කොටස පැය 1 යි විනාඩි 13 ක් තියෙනවා.ෆිල්ම් එකක් බලනවා වගේ තමා. ඉස්සරහට මීටත් වඩා දිග කොටස් එයි කියලා හිතනවා. හැබැයි ඉතින් කොරියන් කතා මාලාවල කොටසක් පැයට වඩා තියෙනවනෙ. ඒ උනත් හුඟක් ආසාවෙන් බලන්න පුළුවන් කතා මාලාවක්… ඒ නිසා අවුලක් නෑ.

තව දෙයක්, මේ කොටසත් හුඟක් වැදගත් කොටසක්. මොකද කිව්වොත් හැමෝටම ප්රශ්නයක් වෙලා ඉන්න කෙනෙක් ගැන මේකෙදි පෙන්නනවා. 🙂

එහෙනම් මේ කොටසත් බලලම ඉන්න. ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Thank You Very Much For The Sub…!

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login