The title of the page
7.1
95

Sisyphus : The Myth (2021) E09 Sinhala Subtitle | සො හේට කරදරයක් | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක් 😀😀

අපේ කතා මාලාවෙ අටවෙනි කොටස තමයි අද මේ අරගෙන එන්නෙ. කලින් කොටස බලලා ඉවර වෙනකොට කට්ටියට තිබ්බ හුඟක් ප්රශ්නවලට උත්තර ලැබෙන්න ඇති කියලා හිතනවා.විශේෂයෙන්ම මේ සිග්මා කියන පුද්ගලය ගැන ගොඩක් දේවල් හෙලිදරව් වුනා.ඒ වගේම සො හෙ අනාගතය කරපු ගොඩක් දේවලුත් 

දැන් එතකොට මෙයාල දන්නව කව්ද සිග්මා කියලා.දැන් මිනිහගෙ අරමුනත් පැහැදිලියිනේ.අද තියෙන්නෙත් සුපිරි කොටසක් බලලම ඉන්න.10 වෙනි කොටසින් හම්බෙමු 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

7 comments

  1. Thank You Very Much For The Sub…!

  2. අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  3. Sub ekata thanx

  4. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .

  5. ගොඩක් ස්තූතියි සොමේෂ්ට සහයෝගය දෙන නිසා ඉක්මනට මේ සුපිරිම කතාව බලලා ඉවර කරන්න පුලුවන්

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login