The title of the page
The Vault (2021) Sinhala Sub
The Vault (2021) Sinhala Sub
6.4
94

The Vault (2021) Sinhala Subtitles | සැඟවුණු නිධානය​ | සිංහල උපසිරැසි සමඟ

(The Vault (2021) Sinhala Sub) Ocean Series, Now You See Me Series, Fast and Furious Series චිත්‍ර පට වගේම Money Heist වැනි කතා මාලාත් ජනප්‍රිය වෙන්න හේතුව තමයි, ඒවායේ තියෙන Heist නැත්නම් හොරකම් කිරීමේ තේමාව. හොරකම් කිව්වට​ ඒවා මේ සාමාන්‍යය හොරකම් නෙවෙයි. දවස් ගාණක් හොඳට සැලසුම් කරලා සුලු වෙලාවකින් ලොකු සල්ලි ගණන් උස්සන මහා පරිමාණ හොරකම්

කතාව ගැන ඊට වඩා දෙයක් කියන්න යන්නෙ නැහැ. කෙටියෙන් කිව්වොත් මේකෙත් තියෙන්නෙ ඒ වගේ Heist එකක්

මේකට ලැබිලා තියෙන IMDB දර්ෂක අගය 6 ට වැඩියි. මේ චිත්‍ර පටයේ ප්‍රධාන චරිතය Thom Laybrick චරිතයට රඟපාන්නෙ Freddie Highmore. අපි හැමෝම දන්න Charlie and the Chocolate Factory (2005) Film එකේ Charlie ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ ඔහු. ඒ වගේම Game of Thrones රසිකයන්ගේ හිත දිනාගත් චරිතයක් වන Davos Seaworth ලෙස රඟපෑ Liam Cunningham මේ චිත්‍ර පටයේ Walter Moreland ගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව The Sea Wall චිත්‍ර පටයේ Suzanne චරිතය රඟපෑ Àstrid Bergès-Frisbey ද මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

11 comments

  1. Sub ekata thanx

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    maru hode! meka supiriyak bn.

  5. Isuru dhananjaya

    1080p blue ray ekt sub ek update krnn puluwnda

  6. Thank You Uditha and Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login