The title of the page
Zack Snyder's Justice League (2020) Sinhala Sub
Zack Snyder's Justice League (2020) Sinhala Sub
8.9
75
87

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | යුක්තියේ එකමුතුවේ අලුත් වෙලුම | සිංහල උපසිරැසි සමඟ

(Zack Snyder’s Justice League (2021) Sinhala Sub) හරි සහෝලා මුලින්ම සමාවෙන්න ඉතින් සබ ගේන්න පරක්කු උනාට. මොකද කියනවා නම් නොහිතන දරුණු කරදර රැසකට අපිට මුහුන දෙන්න උනා මේ සබ ගේනකොට. ලයින් 2800+ වඩා තියෙන සබක් මේ. හම්මේ ඉතින් පණ ගිය නොගියා වගේ. කොහොමින් හරි ඔන්න අරන් ආවා සබ් එක. ආයෙත් කියන්නේ පරක්කු උනාට සමාව දෙන්න ඈ.

ඉතින් කොහොමද යාළුවනේ.. ඔන්න ඉතින් අද මමයි පැතුම් කොල්ලයි එකතුවෙලා අරගෙන ආවේ හුගාක් අය එනකල් බලාගෙන හිටපු සුපිරි ෆිල්ම් එකක්.. මං හිතන්නේ මේක රිලීස් කරගන්න ලංකාවේ අයත් හෑෂ් ටැග් හැමතැනම දාගෙන ලොකු ගේමක් ගෙනිච්චා.. ඒක මුලු ලෝකෙ පුරාම රැල්ලක් විදිහට ගියා.. කට්ටියගෙ ඒ මහන්සිය නිසා අද මේක හුගාක් බාධක මැද්දේ රිලීස් වුණා.. ඔව් මේ Zack Snyder’s Justice League ෆිල්ම් එක.. මට නම් සුපිරියක්.. හොඳ රසවින්දනයක් තියෙනවා මේකේ.. හැබැයි මේ වගේ ෆිල්ම් එකකට වෙන්න ඕන නරක දෙයත් රිලීස් වෙන්න දවසකට කලින් මූණ දෙන්න මේකට සිද්ධවුණා.. හැමෝම දන්නවා ඇතිනේ වුණ දේ.. රිලීස් දෙන්න කලින් ෆිල්ම් එක ලීක් වුණා.. අවුලක් නැ අද ඔරිජිනල් ආවානේ.. හොඳයි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු අපි,

මේකෙ ඩිරෙක්ටර් කවුරුත් දන්න Zack Snyder මහත්තයා.. ඒවගේම ස්ටෝරිය Chris Terrio; Zack Snyder; Will Beall කියන කට්ටියගේ.. මේකේ බජට් එක ඇමරිකානු ඩොලර් මිලියන 70ක්.. බජට් එකට ප්රොජෙක්ට් එක නියමයි.. IMDb අගය 8.9ක්, Rotten Tomatoes 78%ක්, ගූගල් පරිශීකල 89%ක් අරන් තියෙනවා.. එතනම සාර්ථකත්වය හොඳටම පේනවානේ.. මං කතාව ගැන නම් කියන්නේ නෑ.. මොකද ඒක බලලම අත්විදින්නට ඕන එකක්..

කට්ටියක් HBOmax එකෙන් බලද්දී අනික් අයට බලන්න තමා මේ උපසිරැසිය වැඩ මැද්දේ පැතුම් එක්ක එකතුවෙලා අරගෙන ආවේ.. එහෙනම් ෆිල්ම් එක කොහොමද කියලා ඔයාලම බලන්නකෝ.. අලුත් උපසිරැසියකින් හමුවෙමු.. • උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ

ඉතින් මේ සබට උදව්වට ආව කොලු පැටියා තමයි අපේ පැතුමා! කොල්ලා ලෙක්චර් අනං මනං තියාගෙන ගහපු ගේමට පට්ට ස්තූතියි ආ. පැතුම් මල්ලී බොහොම ස්තූතියි සබ් එකට ආ.  අපේ සයිට් එකේ ලොකු සර්, සමිත රමේශ් මල්ලී අපිට දෙන සපෝර්ට් එක ගැන මොනවා කියන්නද? මේ වගේ කොල්ලෙක් රටේ ලොකු තැනකට ආව නම් රට හැදෙනවා. ඒ තරම් අපේ පස්සෙන්ම ඉඳන් සහයෝගේ දෙනවා. බොහෝම ස්තූතියි මල්ලී. මගේ ඉයේ රෑ නින්ද නැතුව ඉද්දිත් වචනෙකින්වත් නොබැන මගේ හයිය වෙච්ච ලක්ෂ්මී නෝනටත් පට්ට ආදරෙයි මං. එයයි සදහම් පුතයි නොවෙන්න දර්ශනයෙක් නැ නේ ඉතින්! ැඑ නිසා ඉතින් ඒ දෙන්නට “ආදරෙයි පැලෙන්න”. එ වගේම මගේ ආදරණීය යාලුවෝ හැමෝම කමෙන්ට් එකක් ලියයි කියලා හිතනවා. මොකද සබ් එකක එපියක් පරක්කු උනාම බනින්න පුලුවන්නම් මේකට “අඩෝ බෑවා බොල” කියලා ලියන්න බැරුවයැ. එහෙනම් ඉතින් ආයෙත් පරක්කුවට සමාවෙන්න. 20 ඉඳන් එන්නම්කෝ එක්ස්පන්ස් එක දිගට අරගෙන. හරිනේ. බුදු සරණ! සදහම් සරණ! සඟ සරණ! ලැබේවා හැමෝටම. හැමෝටම කිව්වේ කුඩ්ඩොයි, කසිප්පුකාරයොයි, අරක්කුකාරයොයි, කැලෑපාලුවොයි, වැලි හොරුයි සහ සියලුම තක්කඩි හැර අනිත් අයට විතරයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

69 comments

  1. ලංකාවෙනම් #01…
    ජයම වේවා..!
    ඊයෙ ආපු කොපි එක බල එපා වෙලා ඉන්නේ.. 🙂

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ සහයෝගෙට 🚬🚬🚬

  2. Sub ekata thanx

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ සහයෝගෙට 🚬🚬🚬

  3. me thiyenne leak copy eke sub ekd

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ලීක් කොපිය කියලා වෙනසක් නෑ, 100% ක්ම ෆිලුම තියෙයි සහෝ. ස්තූතියි සහෝ සහයෝගෙට 🚬🚬🚬

  4. අඩේ බෑව බොල😂😂😂😂😂😂😂😂

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ලිපිය කියෝලා ශ්‍රී, ස්තූතියි සහෝ සහයෝගෙට 🚬🚬🚬

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ දෙන්නටම මේක ලීක් වෙච්ච කොපියෙ සබ් එකද අද ඔෆීශියල් රිලීස් වෙච්ච කොපියෙ සබ් එකද

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මේ ලීක් එකේ 1080 කොලිටියේ සබ සහෝ. ඔරිජිනල් එකට ඉතා ඉක්මනින් සබ දෙනවා. ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      💥Dj සහෝ ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

      • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
        Cineru Family Member

        ස්තූතියි සහෝ, පිං තමයි ඕනේ 👍🌻🌻🌻

      • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
        Cineru Family Member

        කමෙන්ට් දෙකක්ම ලිව්වට ස්තූතියි

  6. pattaaa thank you

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      kavin සහෝ ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

  7. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවනි නම් Coming 2 America – 2021 ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න.

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ශාමල් මනෝජන් ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

  8. niyamai thankx sub ekata

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Niranjan ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

  9. අඩෝ පට්ටනෙ බන්. ස්පීඩ්නම් සුපිරි ආ. ලීක් එකටද ඔරිජිනල් එකද සහෝ මේ???

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      jeewantha ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

  10. Shehan randika jayathunga

    thanks machanla 2nnatama

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Shehan randika jayathunga ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

  11. නියමයි බ්‍රෝ දෙනකන් බල බල හිටියෙ ජය වේවා. තෑන්ක්ස් සහෝ…

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Pramod ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

  12. Pattaaaaaaaaaaaaaa

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Sanjeewa2010 ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

  13. බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි වගේ . ඒ වගේම Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      kavinda gamage ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

  14. Supun Sadeepa
    Cineru Family Member

    Thnx dennatama

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Supun Sadeepa
      Cineru Family Member ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

  15. Thank you very much…

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Wickrama ස්තූතියි සහයෝගය වෙනුවෙන් 🚬🚬🚬

      • Ko download link eka

        • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
          Cineru Family Member

          උඩ තියෙයි සහෝ. පොඩ්ඩක් බලන්න. සබ් එක මුලින්ම, ඊලඟට වීඩියෝව, ඊලඟට සබ් එක ටීවී එකේ බලන්න හදපු වීඩිවෝව, ඔන්න ඔහොමයි ලින්ක් ටික

  16. සිනෙරු එකට පැලෙන්න ආදරෙයි ❤❤❤❤

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Batman ඔන්න ඔරිජිනල් එකටත් අප්ඩේට් කරා සහෝලා. බාගෙන බලන්න. ස්තූතියි සහයෝගෙට.
      විශේෂ ස්තූතිය : සමිත රමේශ්
      🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

  17. ko download link eka

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      aravinda ඔන්න ඔරිජිනල් එකටත් අප්ඩේට් කරා සහෝලා. බාගෙන බලන්න. ස්තූතියි සහයෝගෙට.
      විශේෂ ස්තූතිය : සමිත රමේශ්
      🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

  18. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Kantha_DLA ඔන්න ඔරිජිනල් එකටත් අප්ඩේට් කරා සහෝලා. බාගෙන බලන්න. ස්තූතියි සහයෝගෙට.
      විශේෂ ස්තූතිය : සමිත රමේශ්
      🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

  19. Isuru Sandaruwan

    මේකනම් පිස්සුවක් බන් ස්තූතී….අඩෝ බැවා බොල..එහෙනම් බුදුසරනයි

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ලිපිය කියෝලා ඈ 😁
      Isuru Sandaruwan ඔන්න ඔරිජිනල් එකටත් අප්ඩේට් කරා සහෝලා. බාගෙන බලන්න. ස්තූතියි සහයෝගෙට.
      විශේෂ ස්තූතිය : සමිත රමේශ්
      🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬🚬

  20. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    *******************
    ඔන්න දැන් ඔරිජිනල් එකටම
    සබ් එක හදලා තියෙන්නේ
    ස්තූතියි සමිතේ සහෝ
    සහෝලා බාගෙන බලන්නකෝ
    *******************

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මේක ඔරිජිනල් එකට අපෙන් නාහා ම අප්ඩේට් කරපු සමිතේ සහෝට ගොඩක්ම ස්තූතිය
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  21. චානක තිලංක

    නියමයි එල එල පට්ට හොදේ සබ ජයවේවා 👍👍👍👍👍👌👌👌👌👌👌👌👏👏👏👏👏👏👏👊👊👊👊👊👊🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඔයැයිට බොහෝම ස්තූතියි, කමෙන්ටුවක් මන්දු කෙරුවට. ඔහේගේ 50වෙනි සබ කොයිබෙයි ආ???
      😁

  22. nancy drew 2019 සීරීස් එකට සබ් දෙන්නකෝ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Pasindu Deshan බොහෝම ස්තූතියි කමෙන්ට් එකට සහෝ

  23. S.H.Sanjaya Lakmal Liyanage

    බලාගෙන බලාගෙන හිටිය උපසිරැසිය.. බොහොම ස්තූතියි සහෝලා….ජයෙන් ජයම වීවා….බුදු සරණයි..!!!

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහෝම ස්තූතියි දිරිමත් කිරීමට 🌻🌻🌻🚬

  24. උපසිරැසියට දෙන්නටම ගොඩක් ස්තූතියි..

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහෝම ස්තූතියි පොඩි බොස්. දැක්කත් සතුටුයි.
      🌻🌻🚬🚬🌻🚬🌻🚬🚬🚬🌻

  25. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම 😍
    කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ෆිලුමක් 🙂

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      Priyashan Jayarathna
      Cineru Family Member බොහෝම ස්තූතියි සහෝ . දැක්කත් සතුටුයි.
      🌻🌻🚬🚬🌻🚬🌻🚬🚬🚬🌻

  26. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි දෙන්නටම 🙂❤…
    ජය වේවා.!! 👊👊👊

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අවශ්‍යම කමෙන්ට් එකක් අවසානෙටයි ඇවිල්ලා තියෙන්නේ??? මොකුත් අවුලක්ද හශාන් සහෝ? මොකෝ මේ දවස්වල සිනෙරූ එක පැත්තේ නොඑන්නේ???

  27. Thank you malli

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහෝම ස්තූතියි අයියේ සහයෝගෙට 🚬

  28. Film Eke Link Dan Issara wage denne nadda bn.. anyway sub ekata thanks bokka

  29. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බොහෝම ස්තූතියි කමෙන්ටුවට සහෝ. ලින්ක් දීලා තියෙන්නේ. සබට පහලින් තියෙනවා. නිල්පාටින් සහ කහපාටින්

  30. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  31. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Tharidu Sagara සහෝ ගොඩක්ම ස්තූතියි අගය කිරීමට

  32. Bandula Indrasena

    එල මචෝ.ජය වේවා…… දිගටම ඔහොම යමු…….මමත් බෑවෝ්…….

  33. gammk thama

  34. Senuth rathnayake
    Cineru_users

    what is the zack snyder justies league rotten tomatoes score and real imdb rating ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login