The title of the page
Sisyphus The Myth (2021) E10 Sinhala Subtitle
7.1
95

Sisyphus : The Myth (2021) E10 Sinhala Subtitles | ජීවිතයක වටිනාකම | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක් කිව්වා…

සුපුරුදු විදිහට අදත් මේ අරගෙන එන්නෙ අපේ කතා මාලාවෙ 10 වන කොටසෙ සිංහල උපසිරැසිය. මුලින්ම කලින් කොටස අරගෙන ආව අමන්දා අක්කට ස්තූති කරලා ඉන්න ඕන. මොකද මට මේකෙ එක කොටසක් හරි කරලා දුන්න එක ලොකු උදව්වක්..

කලින් කොටසෙදි සෝ-හේ ව පාලක කාර්‍යංශයෙන් අරගෙන යනවා… ඒ සිදුවීමෙන් පස්සෙ ටේ-සුල් එයාව බේරගන්න යනවා. ඒත් ඉතින් ටේ-සුල් කොහොම එයාව බේරගන්නද කලින් ඒ වගේ ත්‍රාසජනක වැඩ කරලා නෑනෙ ඒත් ඉතින් ටේ-සුල් ට සුපිරි මොළයක් තියෙනවා, ඒ වගේම තමයි ඒකෙන් හොඳ වැඩක් කරනවා කාටවත් හිතාගන්න බැරි විදිහෙ ඒ විදිහෙ වැඩකුත් එක්ක සෝ-හේ ව බේරගන්න ජේ රෝහලට යනවා. 

ටේ-සුල් ට සෝ-හේව බේරගන්න පුළුවන් වෙයිද කියලා බලලම දැනගන්න. මොකද සෝ-හේ ගෙන් පළිගන්න බලාගෙන එතන කෙනෙක් ඉන්නවා. වෛරයෙන් අන්ධ උන කෙනෙක් තමයි මේ පළිගන්න බලාගෙන ඉන්නෙ. 

එහෙනම් මේ කොටසත් බලලම ඉන්න. මීළඟ කොටසින් මුණගැහෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

9 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. පිං!!!

  3. Thanks Bro

  4. kathawa amthaka welada ithuru tike sub ntahthe

  5. Ithiri ep tike sub denne nedda?????

  6. CHATHUSHKA NIRMAL

    SUB ekata thanks තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන්නම් CINERU.LK එකේ SUB දෙන එක නවත්තලා තියෙන මේ TV SERIES දෙකකටත් Girlfriend (2020) / Lawless Lawyer (2018) SUB දෙන්න පුළුවන්ද?

  7. Ithuru episode tikath sub eka dennako please

  8. Tnkxzzzz. Sub ekata ituru tikath denna ikmanatama
    LOWLESS LOWYER 2018 Ituru tikath denna puluvan nam godaa…..k hodai

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login