The title of the page
7.1
95

Sisyphus : The Myth (2021) E11-E12 Sinhala Subtitles | න්‍යෂ්ටික යුද්ධය අභිසය..!! | සිංහල උපසිරැසි සමඟ

(Sisyphus : The Myth 2021 E11-E12 Sinhala Sub)

මම බාර අරගෙන මග නතරවෙලා තියන Sisyphus: The Myth කතා මාලාවෙ ඉතුරු ටිකත් දීලා කතා මාලාව ඉවර කරන්නයි මේ ලෑස්තිය. කොටස් දෙක දෙක දුන්නා නම් හොඳයි කියලා හිතුණ නිසා එහෙම දෙනවා. හැබැයි ඉක්මන්ට ඒ ටික දීලා ඉවර කරනවා මොකද හුඟ දෙනෙක් මේක සම්පූර්ණ වෙනකන් බලාගෙන ඉන්නවා කියලා දන්නවා. කලින් කොටසෙදි සෝ-හේ ව හොඳ කරන්න කියලා හිතාගෙන ටේ-සුල් ඒකට

මම බාර අරගෙන මග නතරවෙලා තියන Sisyphus: The Myth කතා මාලාවෙ ඉතුරු ටිකත් දීලා කතා මාලාව ඉවර කරන්නයි මේ ලෑස්තිය. කොටස් දෙක දෙක දුන්නා නම් හොඳයි කියලා හිතුණ නිසා එහෙම දෙනවා. හැබැයි ඉක්මන්ට ඒ ටික දීලා ඉවර කරනවා මොකද හුඟ දෙනෙක් මේක සම්පූර්ණ වෙනකන් බලාගෙන ඉන්නවා කියලා දන්නවා.

කලින් කොටසෙදි සෝ-හේ ව හොඳ කරන්න කියලා හිතාගෙන ටේ-සුල් ඒකට බෙහෙතක් හොයාගෙන කෙනෙක් ළඟට යනවා. එතනදි හිතපු නැති දේකට තමයි ටේ-සුල් ට මූණ දෙන්න වෙන්නෙ.

එතනදි තමයි කලින් කොටස ඉවර වෙන්නෙ. එතන ඉඳන් බලන්න පටන් ගන්න. ඊළඟ කොටසෙන් හම්බවෙමු 👋

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

7 comments

  1. අනේ පුළුවන් නම් run on එකයි lawless lawyer එකයිත් complete කරන්නකෝ

  2. ඉතුරු එපි 4ටත් ඉක්මනට සබ් දෙමු සහෝ! පුළුවන්නම් මේක complete කරලා, Imitation (Ongoing) කොරියන් ඩ්‍රාමා එකටත් සිංහල සබ් දෙන්නකෝ.

    • Imitation
    Native Title: 이미테이션
    Also Known As: Imiteisyeon
    Director: Han Hyun Hee
    Screenwriter: Kim Min Jung, Choi Sun Young
    Genres: Music, Comedy, Romance, Drama
    Country: South Korea
    Episodes: 12
    Aired: May 7, 2021 – Jul 23, 2021
    Aired On: Friday
    Original Network: KBS2
    Duration: 1 hr. 10 min.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Ow lassana drama 2k..මග නැවතුන එක අපරාදේ.

  5. ඔව්. පුළුවන් නම් ඒ 2 දෙන්න. ආසවෙන් බලපු drama 2.

  6. අවුලක් නැහැ පරක්කු වුනාට සබ් එක දෙනවානම් එච්චරයි
    සිනෙරු එකට ගොඩක් ❤❤❤❤❤.
    බොහොම ස්තුතියි උපසිරසියට ඉක්මනට ඉඉතුරු ටිකත් ඕන.
    ඩවුන්ලෝඩ් කවුන්ටර් එක වැඩිවෙනවා අනිවාර්යයෙන්ම සහෝ ඔක්කොම දුන්න ගමන් භයවෙන්න එපා ඒක හින්දා
    කට්ටිය ඔක්කොම දෙනකම් ඉන්නේ

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login