The title of the page

Rasbhari (2020) SO1 Complete Sinhala Subtitles | ” මීරට් ගමෙහි ඉරණම වෙනස්කල ගුරුතුමිය ” | සිංහල උපසිරැසි සමඟ (18+)

(Rasbhari (2020) SO1 Complete Sinhala Subtitles) ඔන්න එහෙනම් ආයෙත් මට ටිකක් විශේෂ දවසක ආයෙත් උපසිරසියකින් ඔයාලව හමුවෙන්න ආවේ. මේපාරනම් ආවේ ටීවි සිරිස් එකක් අරන් . මේක පොඩ්ඩක් 18+ ගතියක්  තියෙන සීරිස් එකක්. එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා. 

2020 වර්ෂයේ ජුනි මස 25 වෙනි දින Amazon Video හරහා තිරගත කිරීම ආරම්භ කරන ලද  උත්තර ප්‍රෙද්ශ් බිජ්නෝජ් හි රෑගත කරන ලද Nikhil Bhat විසින් නිෂ්පාදනය කරන ලද Shantanu Shrivastav  විසින් රචනා කරන ලද කොටස් අටකින් සමන්විත කථා මාලාවයි අද මේ අරගෙන ආවේ.

කතාව ගැන ගොඩක්නම් කියන්න වෙලාවක් නැති නිසා කෙටියෙන් කියන්නම් නන්ද් කියන්නෙ තරුණ කොල්ලෙක්. ඉතින් දවසක් ඉස්කෝලෙදි මෙයාට හොද වැඩක් වෙලා ටීචර්ගෙන් දඩුවම් විදින්න වෙනවා. නව යොවුන් වියේ පසුවන කුතුහලයත් එක්ක කටුතු කරන කථා මාලාවකි.මීරට් වල වාසය කරන නන්ද් ක්‍රිෂොර් කියන්නේ එයාටම ආවේලනික ලක්ෂණයක් තියන් ඉන්න කොල්ලෙක්. උසස් අධ්‍යාපනය හමාර කරන්න කලින් මෙයාට ඕනි මෙයාගේ …..&* නැති කරගන්න. ඒත් මෙයා පාසලේ හැම ගෑණු ළමයෙක් දිහාම එයාගේ සහෝදරිය විදිහට තමයි සලකන්නේ. ඒත් ප්‍රියංකා කියන කෙල්ලෙක්නම් මෙයාට බොහොම කැමැත්තෙන් ඉන්නේ.

 මේ අතර පාසලට අළුත් ඉංශ්‍රීසි ගුරුවරියක් පැමිනෙයි. මේ ගමේ හැමෝම අය කතා වෙන්නේ මේ ගුරුතුමිය ගැනයි. ඉතින් මේ ගුරුතුමිය මේ නගරෙට ආව දවසේ ඉදන් මේ මීරට් වල මිනිස්සුන්ගේ ඉරණම වෙනස් වෙන්න ගන්නවා. මේකට ගමේ අයගෙ විතරක් නෙමෙයි නන්ද් පවා වෙනස් වෙනවා. ඒතරම් හැඩකාර මේ අළුත් මිස් කව්ද කියල බලන්නයි, මොකක්ද අන්තිමට මීරට් වලට වෙන්නේ කියලබලන්නයි ඔයාලට භාර කරමින් මෙතනින් එහාට කියන් නෑ අරන් බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා. .

තවත් චිත්‍රපටයකින් මාලාවකින් හමුවෙනතුරු ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සුබ උපන්දිනයක් වේවා

  2. Please send the movie link

  3. Thasitha Nilanka
    Cineru_users

    Video link nathda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login