The title of the page

SCENT (2021) Sinhala Subtitle | “විඳින්න ජීවිතයේ සුවඳ” | සිංහල උපසිරැසි සමඟ

(SCENT 2021 Sinhala Subtitle)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් අදත් මම ආවා තවත් ලස්සනම ලස්සන මලයාලම් කෙටි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන.

චිත්‍රපටය ගැන තොරතුරු අපි Danitha Aminda අයියගෙන් අහලා දැනගමු…

ඒ විනාඩි 23 කෙතරම් අපූරුද…
අම්මලා තාත්තලා බලන්නේ කෙසේ හෝ තමන්ට වඩා උසස් තැනකට තම දරුවන් ව යවන්න..දරුවන්ට කෙසේ හෝ හොදින් උගන්වන්න.. ඒ සඳහා ඔවුන් දහසක් කම් කටොලු මැද වුවත් දරුවන්ට අධ්යාපනය දීමට නොපිරිහෙළා කැපවී වැඩ කරනවා. ආන් ඒකයි එයාලගේ ආදරයේ අපූර්වත්වය… කතාව ආරම්භ වන්නේ කුතුහලයකුත් සමඟයි..ඇත්තට මොහු කවුද…. ඔහුට ඉන්නවා අපූරු දක්ෂ දියණියක්..ඒ වගේම තමා සුවඳටත් අපි හැමෝම කැමතියිනේ.. ඊට වඩා දෙයක් නොපවසාම මෙය බැලීමට ආරාධනා කරනවා.. ඒ වගේම තමා මේ කෙටි චිත්රපටයේ කතාව සහ අධ්යක්ෂණය Jayakumar Menon ගෙන් වන අතර මෙහි රඟපෑමෙන් **Nirmal Palazhi, Jipsa Beegum, Theja Lakshmi **ඇතුළු කීප දෙනෙක්ම දායක වෙනවා..විශේෂත්වය වන්නේ මෙම කෙටි චිත්රපටය ජාත්යන්තර සම්මාන 16 ක් දිනා ගැනීමයි.
          Awards & Recognitions
                                             
  • Best Short Film – Indo French International Film Festival 2021
  • Honorable Jury Mention – 11th Dada Saheb Phalke Film Festival 2021
  • Honorable Jury Mention – 5th Indian World Film Festival 2021
  • Best Concept Award – Indian International Short Film Awards 2021
  • Best Child Artist – Bangalore International Short Film Awards 2021
  • Best Short Film First Runner Up – Bangalore International Short Film Awards 2021
  • Best Concept – Mumbai International Short Film Awards 2021
  • Best Short Film Third Runner Up – Cochin International Film Awards 2021
  • Outstanding Achievement – Madras Independent Film Festival 2021
  • Best Child Artist – Madras Independent Film Festival 2021
  • Best Child Artist – Indian International Short Film Awards 2021
  • Official Selection – Bharat International Film Festival 2021
  • Best Short Film Third Runner Up – Indian International Film Festival IIFF 2021
  • Best Cinematographer – Indian International Film Festival IIFF 2021
  • Best Sound Mixing – Indian International Film Festival IIFF 2021
  • Best Child Artist – Indian International Film Festival IIFF 2021

එහෙනම් විදින්න ජීවිතයේ සුවඳ….

Scent (Smell Of Life)

**SHORT MOVIE **

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරනයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

5 comments

  1. උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!

  2. ‘Must You Go?’ කොරියන් ඩ්‍රාමා එකේ ඉතුරු episode ටිකටත් සබ් දෙන්නකෝ සහෝ!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login