The title of the page
Kho Kho 2021 Sinhala Sub
Kho Kho 2021 Sinhala Sub
8.7
97

Kho Kho (2021) Sinhala Subtitles | සිහින සැබෑ කරදුන් ගුරුතුමිය… | සිංහල උපසිරැසි සමඟ

(Kho Kho (2021) Sinhala Subtitles) සුපුරුදු විදියටම අදත් අපූරු මලයාලම් සලරුවකට උපසිරැසි අරන් ආවා..  

අප්‍රේල් දාහතර වෙනිදා තිරගත වුන Kho  Kho චිත්‍රපටය Drama/Sport ඝනයට අයත් වෙන සලරුවක්. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Rahul Riji Nair විසින්. ප්‍රධාන චරිතය වන මරියා ටීචර්ගෙ චරිතයට පණ පොවන්නෙ Rajisha Vijayan. IMDb අගය 8.7 ක් වගේම 92% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්න සමත් වුන මේ අපූරු කතාව ගෙතිලා තියෙන්නෙ Kho Kho කියන ක්‍රීඩාව මූලික කරගෙන.

ඉතින් මේ කතාව කෙටියෙන් කියනවා නම්, තමන්ගෙ පළවෙනි පත්වීම අරගෙන කාර්‍ය්බහුලත්වයෙන් මිදුන ටිකක් දුර තියෙන ගමක කාන්තා පාසලකට යන මරියා ටීචර් ඒ පාසලේ ශිෂ්‍යයාවන්ට Kho Kho ක්‍රීඩාව පුහුණු කරන්න පටන් ගන්නවා.. වැඩේ පටන් ගන්න ලේසි වෙන්නෙ නෑ.. ඒත් හැම බාධකයක්ම මැද්දෙ Kho Kho වලින් ලොකු දෙයක් මේ ළමයි වෙනුවෙන් කරන්න තමයි මෙයා උත්සහ කරන්නෙ.. තමන්ගෙ තාත්තා අතින් උන වැරැද්දක් නිසා තවත් හැල හැප්පීම් වලට ඒ ගමේදි මරියා ටීචර්ට මුහුණ දෙන්න වෙනවා.. එයාගෙ නැවතුන ක්‍රීඩා ජීවිතය ඒ ගමේ ළමයින්ට උරුම කරල දෙන්න පුලුවන් වෙයිද .. ? පැය දෙකක් පුරාවට බලන්න වටින ලස්සන චිත්‍රපටියක් බලන්න හැමෝටම ආරාධනා කරනවා..

ගීත සියල්ලම උපසිරැසි ගන්වලා ගන්න ඉතින් ටික වෙලාවක් ගත උනා… ඉඩක් ලැබුණ ගමන් තවත් මලයාලම් සළරුවකට උපසිරැසි අරගෙන එන්නම්..  

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

10 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    අම්මෝ පසිදුවා දෙනකන් හිටියේ තෑන්ක්ස් බන්..💚💜️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. තෑන්ක්ස් පසියා..❤️❤️

  4. තැන්ක්ස් මචො සබ් එකට

  5. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    සබට තෑන්ක්ස් පසියා උදේ ඉඳලා බලන් හිටියේ එනකල්…

  6. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම මචන් 🔥
    දෙනකල් බලාගෙන හිටියෙ 👑

  7. Lost season 5 ,6 sinhala subtitles nadda

  8. Peter Barthelot
    Cineru Family Member

    නියමයි පසිදු

  9. තරුෂි

    Anugraheethan Antony (2021) මේකට සබ් දෙන්නකෝ

  10. Godak Subs wala KM player eken play weddi sub eka neme yanne symbols wagyak play wenne, issue eka mokakda? any solution please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login