The title of the page
Jupiter's Legacy (2021) E01 Sinhala Subtitles
Jupiter's Legacy (2021) E01 Sinhala Subtitles
6.9
38
82

Jupiter’s Legacy (2021) E01 Sinhala Subtitles | යුක්තියේ සංගමය | සිංහල උපසිරැසි සමඟ

හැමෝම වගේ ඉල්ලලා තිබ්බ කතා මාලාවක් තමයි අද මේ විදිහට පටන් ගන්න සූදානම් වෙන්නෙ. මැයි 07 වෙනිදා Netflix හරහා තමයි මේ කතා මාලාව නිකුත් වෙන්නෙ. සුපුරුදු විදිහට මේ කතා මාලාවත් Comic Book සීරීස් එකක් බේස් කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ. නමින් Jupiter’s Legacy වන මේ කොමික් එක Mark Millar සහ Frank Quitely තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ කතා මාලාවත් දැන් හුඟක් කතා මාලාවන් සහ චිත්රපටි වගේම සුපර් හීරෝ එහෙමත් නැත්තන් සුපිරි වීරන්ව මුල් කරගත්ත කතා මාලාවක්.

හැබැයි එහෙම උනත් මේකෙදි ටිකක් වෙනස් විදිහක සුපර් හීරෝස්ලා දැක බලාගන්න පුළුවන් වෙනවා. තාමත් මේකෙ පළවෙනි කතා සමය විතරයි නිකුත් වෙලා තියෙන්නෙ. දෙවනි කතා සමය ගැන තාමත් නිල නිවේදනයක් Netflix එකෙන් කරලා නෑ. කතාංග 08 කින් සමන්විත මේ කතා මාලාව IMDb දර්ශකයේ 6.9 ක අගයකුත් Rotten Tomatoes වල 38% ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම 82% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් හිමි කරගෙන තියෙනවා. අද ඉඳන් අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි ලබාගන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

13 comments

  1. ගොඩක් ස්තුතිය් සහො subtitles දෙන්න පටන් ගත්තට 💜️💜️

  2. ගොඩක් ස්තුතිය් සහො subtitles දුන්නට 💜️

  3. සබ් එකට බොහෝම ස්තූතියි සහෝ! පුළුවන්නම් දැන් OnGoing යන ‘My Roommate is A Gumiho’ කොරියන් ඩ්‍රාමා එකට සිංහල සබ් දෙන්න පුළුවන්ද? සුපිරි ඩ්‍රාමා එකක්. තාම එපි දෙකයි telecast වෙලා තියෙන්නේ. Please සහෝ!

    • My Roommate Is A Gumiho
    Genres: Comedy, Romance, Fantasy
    Country: South Korea
    Episodes: 16
    Aired: May 26, 2021 – Jul 15, 2021
    Aired On: Wednesday, Thursday
    Original Network: tvN
    Duration: 60 min.

  4. E02 sub denko

  5. බොහොම ස්තුතියි සබ් එකට
    සිනෙරු එකට ගොඩක් ❤ ❤❤❤❤
    දිගටම සබ් ඕන අලුත් සීරිස් ෆිල්ම් වලටත්

  6. Trollhunter season 3 eke sub dennako

  7. NSW Gunasekara

    Godak thnks sub ekata…
    Ithuru tikath ikmanata ona

  8. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    Thanks sub ekata

  10. thank you sub ekata

  11. පට්ට ආ
    සිනෙරු එකට ගොඩක් ❤ ❤❤❤❤
    සබ් එකට බොහොම ස්තුතියි

  12. බොහොම ස්තූතියි , සබ් එක දුන්නාට

  13. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login