Jupiter’s Legacy (2021) E02 Sinhala Subtitles
Jupiter’s Legacy (2021) E02 Sinhala Subtitles
6.9
38%
82%

Jupiter’s Legacy (2021) E02 Sinhala Subtitles | පණිවිඩයක් | සිංහල උපසිරැසි සමඟ

(Jupiter’s Legacy 2021 E02 Sinhala Subtitles) හැමෝම වගේ ඉල්ලලා තිබ්බ කතා මාලාවක් තමයි අද මේ විදිහට පටන් ගන්න සූදානම් වෙන්නෙ. මැයි 07 වෙනිදා Netflix හරහා තමයි මේ කතා මාලාව නිකුත් වෙන්නෙ. සුපුරුදු විදිහට මේ කතා මාලාවත් Comic Book සීරීස් එකක් බේස් කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ. නමින් Jupiter’s Legacy වන මේ කොමික් එක Mark Millar සහ Frank Quitely තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ කතා මාලාවත් දැන් හුඟක් කතා මාලාවන් සහ චිත්රපටි වගේම සුපර් හීරෝ එහෙමත් නැත්තන් සුපිරි වීරන්ව මුල් කරගත්ත කතා මාලාවක්.

හැබැයි එහෙම උනත් මේකෙදි ටිකක් වෙනස් විදිහක සුපර් හීරෝස්ලා දැක බලාගන්න පුළුවන් වෙනවා. තාමත් මේකෙ පළවෙනි කතා සමය විතරයි නිකුත් වෙලා තියෙන්නෙ. දෙවනි කතා සමය ගැන තාමත් නිල නිවේදනයක් Netflix එකෙන් කරලා නෑ. කතාංග 08 කින් සමන්විත මේ කතා මාලාව IMDb දර්ශකයේ 6.9 ක අගයකුත් Rotten Tomatoes වල 38% ක අගයකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම 82% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් හිමි කරගෙන තියෙනවා. අද ඉඳන් අපේ වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි ලබාගන්න පුළුවන්.

ඉතින් කියන්නම් ඕනේ දෙයක් තමයි හිතුවට වඩා කතාව අමාරුයි සමහර වචන වලට තේරුම් නැහැ හොයාගන්න ,ඉතින් අඩු පාඩුවක් එහෙම දැක්කොත් කොමෙට් එකක් දාන්න කියලා ඉල්ලනවා

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
Download|649

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


146
Total Subtitles

4 comments

  1. අහ අහ ජිගි ජිගි චා

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    Thanks sub ekata

  3. Thanks saho niyamai!
    panic 2021 tv series ekata sub gennako

  4. සබ් එකට ගොඩාක් තෑන්ක්ස් සහෝ! ‘My Roommate is A Gumiho’ කොරියන් ඩ්‍රාමා එකටත් සිංහල සබ් දෙන්නකෝ. සුපිරි ඩ්‍රාමා එකක්. තාම episode දෙකයි telecast වෙලා තියෙන්නේ. දැනට ratings
    • IMDB – 8.9/10
    • MyDramaList – 8.7/10
    • iQiyi – 9.4/10
    Please සහෝ! මේ කොරියන් ඩ්‍රාමා එකට සිංහල සබ් දෙන්නකෝ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *