The title of the page
7.1
95

Sisyphus : The Myth (2021) E13-E14 Sinhala Subtitles | මෙවර කවුරුන් ජයගනියිද?.. | සිංහල උපසිරැසි සමඟ

කිව්වත් වගේම සිසිෆස් කතා මාලාවෙ මීළඟ කොටස් දෙක තමයි මේ අරගෙන එන්නෙ. ඒ කියන්නෙ 13 වෙනි සහ 14 වෙනි කොටස්. කලින් කොටසෙ සිදුවීම හැමෝටම මතකනෙ. ටේ-සුල් සෝ-හේ ව නම් බේරගත්තා. ඒත් ඉතින් සිග්මාගෙ කරදරේ තාමත් එහෙම්මයි. 
න්‍යෂ්ටික යුද්ධය නතර කරන්න නම් සිග්මාව මරන්නම වෙනවා. ඒත් සිග්මාව මැරුවොත් සෝ-හේ ව අතුරුදහන් වෙලා යනවා. ටේ-සුල් ට ඕන කරන්නෙ සෝ-හේ ට මොකුත් කරදරයක් නොවී මේ න්‍යෂ්ටික යුද්ධය නතර කරන්න. ඒකට ටේ-සුල් මොකක් කරයිද කියලා අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.
විශේෂයෙන් කියන්න ඕන මේ කොටස් දෙක HDTV පිටපත් සඳහා විතරයි නිකුත් කරලා තියෙන්නෙ. WEB-DL පිටපත් එක්ක බලන කෙනෙක් එහෙම ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යාවත්කාලීන කිරීමක් කරන්නම් 🙂
එහෙනම් ඉතින් අවසන් කොටස් දෙකෙන් ආයෙමත් මුණගැහෙමු 👋
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

9 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ! ඉතුරු episode දෙකටත් ඉක්මණින් සබ් දීලා තවත් කොරියන් ඩ්‍රාමාවලට සබ් දෙමු සහෝ.

  3. macha WEB-DL ekatath dennooo…. Thanks sub ekata

  4. ඉතුරු දෙක ඔනේ සහෝ.

  5. ithure 2 ona

  6. nadee nadeesha

    ai anthima epi deke sub neththe.

  7. අන්තිම දෙක අපිට දෙන්නෙ නැද්ද

  8. ithiri deka ko anthima tika nethda

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login