7.1
95%

Sisyphus : The Myth (2021) E13-E14 Sinhala Subtitles | මෙවර කවුරුන් ජයගනියිද?.. | සිංහල උපසිරැසි සමඟ

කිව්වත් වගේම සිසිෆස් කතා මාලාවෙ මීළඟ කොටස් දෙක තමයි මේ අරගෙන එන්නෙ. ඒ කියන්නෙ 13 වෙනි සහ 14 වෙනි කොටස්. කලින් කොටසෙ සිදුවීම හැමෝටම මතකනෙ. ටේ-සුල් සෝ-හේ ව නම් බේරගත්තා. ඒත් ඉතින් සිග්මාගෙ කරදරේ තාමත් එහෙම්මයි. 
න්‍යෂ්ටික යුද්ධය නතර කරන්න නම් සිග්මාව මරන්නම වෙනවා. ඒත් සිග්මාව මැරුවොත් සෝ-හේ ව අතුරුදහන් වෙලා යනවා. ටේ-සුල් ට ඕන කරන්නෙ සෝ-හේ ට මොකුත් කරදරයක් නොවී මේ න්‍යෂ්ටික යුද්ධය නතර කරන්න. ඒකට ටේ-සුල් මොකක් කරයිද කියලා අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.
විශේෂයෙන් කියන්න ඕන මේ කොටස් දෙක HDTV පිටපත් සඳහා විතරයි නිකුත් කරලා තියෙන්නෙ. WEB-DL පිටපත් එක්ක බලන කෙනෙක් එහෙම ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යාවත්කාලීන කිරීමක් කරන්නම් 🙂
එහෙනම් ඉතින් අවසන් කොටස් දෙකෙන් ආයෙමත් මුණගැහෙමු 👋

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|143

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


111
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ! ඉතුරු episode දෙකටත් ඉක්මණින් සබ් දීලා තවත් කොරියන් ඩ්‍රාමාවලට සබ් දෙමු සහෝ.

  3. macha WEB-DL ekatath dennooo…. Thanks sub ekata

  4. ඉතුරු දෙක ඔනේ සහෝ.

  5. ithure 2 ona

  6. nadee nadeesha

    ai anthima epi deke sub neththe.

  7. අන්තිම දෙක අපිට දෙන්නෙ නැද්ද

  8. ithiri deka ko anthima tika nethda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *