The title of the page
7.7
95

Dark Hole (2021) E09 – E10 Sinhala Subtitle | “රාක්ෂයාගේ දුර්වලකම” | සිංහල උපසිරැසි සම

ආයුබෝවන් හැමෝටම.ඔන්න මම අරගෙන ආවෙ අපේ කතාවේ 9 , 10 කොටස් දෙකේ සිංහල උපසිරැසි.දැන් කෙමෙන් කෙමෙන් කතාව ගලාගෙන ඇවිත් අවසානය කරා ලගා වෙමින් තියෙන්නේ.ඉතින් ලබන සතියෙන් මේ කතාව ඉවරයි.
හරි අපි ගිය සතියෙ වුන ඒවා මතක් කරගමු.දැන් මුජි පාසල කියන්නෙ තව දුරටත් ආරක්ශිත තැනක් නෙමේ..ඒකත් විකෘතිකයොන්ගෙ ග්‍රහනයට නතු වුනා පැනල යන්න ගිය ගොඩක් අය පහර කෑමට ලක් වුනා.දැන් තියෙන ප්‍රශ්නේ පරීක්ශක තුමියට අනුව මෙහෙ  කලු දුම සහ විකෘතිකයො පාලනය කරන්න මොනාහරි දෙයක් තියෙනවද කියන එක.ඉතින් දැක්කනේ අමුතු සතෙක් පහර දෙනවා.
ඒ අතරෙ මුජි රෝහලෙත් ලොකු කරදරයක් වෙන්න යන්නෙ.අර යකදුරා රෝහලේ ඉන්න මිනිස්සු තමන්ගෙ පැත්තට හරෝ ගන්නවා.මිනිස්සු තුල විශ්වාසය ඇති කරන්න තව මිනිස්සු බිල්ලට දීල පවා යනවා.

ඉතින් ලොකු දේවල් ගොඩක් වෙනවා.අදත් නියම එපිසෝඩ් දෙකක් තියෙන්නෙ .ගිහින් එන්නම්.මුල ඉදන් බලන්න බැරි උන අයත් එහෙනම් ඔන්න බලාගන්න.ලබන සතියෙ අපි මුන ගැහෙන්නෙ මේ ඩ්‍රාම එකේ අන්තිමට කොටස් දෙක එක්ක..
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

8 comments

  1. Taxi driver k drama ekatasub eka denna puluwanda?

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. මේකට ඉවර වෙනකම් සබ් දෙනවාට ගොඩාක් ස්තූතියි සහෝ, මේකේ ඉතුරු episode දෙකට සබ් දීලා ඉවර වෙලා, ‘Team Bulldog: Off-Duty Investigation’ කොරියන් ඩ්‍රාමා එකට සබ් දෙන්න පුළුවන්ද සහෝ, 2020 අවුරුද්දේ telecast වෙච්ච OCN සුපිරියක් සහෝ. MyDramaList එකේ 8.2/10 ක අගයකුත් , IMDB එකේ 7.6/10 ක අගයකුත් අරන් තියෙනවා. මේකට සබ් දෙන්න පුළුවන්ද සහෝ!

    Genres: Action, Comedy, Crime, Drama, Investigation
    Country: South Korea
    Episodes: 12
    Aired: May 23, 2020 – Jun 28, 2020
    Aired On: Saturday, Sunday
    Original Network: OCN
    Duration: 1 hr. 10 min.

  4. Oyath supiri kollek. Wada tika gindara🔥🔥. Thanks😍😍😘😘

  5. ඒක නම් ඇත්ත සහෝ! OCN ඩ්‍රාමා කොහොමත් සුපිරියි! OCN එකේ මේ සුපිරි ඩ්‍රාමා වලට සබ් දෙනවාට ගොඩාක් තෑන්ක්ස් සහෝ!

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login