The title of the page
6.5
72

Mazhayathu (2018) Sinhala Subtitles | ” මව යන්නෙන් සත්‍යය සහා පියා යන්නෙන් විශ්වාසය ” | සිංහල උපසිරැසි සමඟ

(Mazhayathu 2018 Sinhala Subtitles)

Drama Category යටතේ 2018 වසරේ නිර්මාණය උනු සිනාමා පටයක් තමා අද මගේ 14 වෙනි මලයාලම් උපසිරැසිය විදියට අපේ මලයාලම් රසිකයන්ට අරන් ආවේ, අපර්ණා ගෝපීනාත්, මනෝජ් කේ ජයන් , ශාන්ති ක්‍රිශ්ණා , වන්දනා වර්මා වැනි මලයාලම් සිනාමාවේ දක්ශ රංගන ශිල්පීන් ගේ රංගනයෙන් හැඩවෙන මේ නිර්මාණය කේ. පී සුරවීරන්ගේ අධ්‍යක්ෂනයක්,

චිත්‍රපටය ගැන තවත් තොරතුරු කීපයක්……

Directed by Suveeran
Produced by Spellbound Filmc Inc
Written by Suveeran
Starring Nikesh Ram
Aparna Gopinath
Nandhana Varma
Manoj K Jayan
Shanthi Krishna
Sunil Sukhada
Santhosh Keezhattoor
Sivaji Guruvayoor
Narrated by Nandhana Varma
Music by Gopi Sunder
Cinematography Muralikrishnan
Edited by Vijayakumar
Production
company
Spellbound Release
Distributed by Spellbound Release
Release date

 25 May 2018[1]

Running time
133 minutes
Country India
Language  Malayalam

කතාව ගැන ටිකක් බලමු….

මව, පියා සහා තම දියණිය යන ත්‍රිත්වයෙන් යුතු පවුලක හැදි වැඩෙන දඟකාර දියණිය තමා උම්මි (වන්දනා වර්මා) මව සහ පියාගේ ආදරේ නොඅඩුව මේ දියණිය හට ලැබෙන අතර කෙමෙන් කෙමෙන් ඇය වයසින් මුහුපුරා යත්ම යම් සිදුවීමකින් අනතුරුව මව සහා පියා අතරේ සිදුවන අමනාපය දුරදිග යාමත් සමඟ ආදරේ පිරුණු කැදැල්ල හැර ගොස් පාසල් නේවාසිකාගාරය ඇයගේ නවාතැන වත්ම සති අන්තයේ මව සහා පියා හමුවන මේ දියනියට , එක් දිනක මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීමකින් පසුව මේ පවුල අනපේක්ෂිත වු සිද්ධි දාමයකට මුහුණ දෙන්නට සිදුවන අතර උම්මිගේ පියා දැඩි පීඩනයකට ලක්වනවා සේම ජීවීතේ නොහිතු අවස්ථාවකට මුහුණ දීමට සිදු වෙනවා …

ඉතිං මලයාලම් රසික ඔබට ආරාධනා කරනවා ⁣මේ සිනමා නිර්මාණයත් රසවිදින ලෙසට…….

සියලුම HD පිටපත් සදහා උපසිරැසිය නිර්මාණය කර ඇත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

7 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි, දැන් බලන්න පුළුවන් සබට තෑන්ක්ස් රුමේස් අයියේ.💚💜️

  2. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    සබට තෑන්ක්ස් රුමේශයා 😇❤️

  3. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. මයිකි

    Thanks බ්‍රොරො සබට

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login