The title of the page
7.7
95

Dark Hole (2021) E07-E08 Sinhala Subtitle | ” දාම ඝාතකය හඳුනා ගැනේ ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම.මම අදත් ආවෙ අපේ කතාවෙ හත සහ අට වෙනි කොටස් දෙකට සබ් අරගෙන.
ගිය සතියෙ කතාව මතක් කලොත් මුරකාරයා පහරකෑම නිසා එයාට බෙහෙත් අරගෙන එන්න පරීක්ශකතුමිය වගේම ඩොං රිම්..මිස්ටර් චොයි ඇතුලු කට්ටිය යනව.නමුත් ලොකු අනතුරකට වැටෙනව එයාල.
ඊට පස්සෙ මුජි පාසල තවත් ආරක්ශිත තැනක් වෙන්නෙ නෑ..විකෘතිකයොන්ට ඇතුලට එන්න දීපු නිසා.
ඒ අතරේ රෝහලේ වෙන්නේ අර පොලිස් නිලධාරිය මරල ඒ වගේ ඇදගෙන ඉන්න හිරකාරයා තමන් අහු වුන ගමන් නර්ස් කෙනකුත් පැහැරගෙන යන එක.

ඉතින් කතාවේ අපිට දැන් පැහැදිලි වෙන දේ තමා කලු දුමාරයත් , විකෘතිකයොත් ඇරුනහම තව අමුතු සතෙක් ඉන්නවා.ඒ වගේම මේ හැම එකක්වම පාලනය කරන කෙනෙක් ඉන්නව.ඒ අර යකදරාද..එයා මොකක්ද මේ මිනිස්සු එකතු කරගෙන කරන්න හදන්නෙ..

ත්‍රාසය , භීතිය පිරුනු තවත් සුපිරි කොටස් දෙකක් අදත්.එහෙනම් අරගෙන බලන්න.ලබන සතියේ හම්බෙමු.

ඔබට ජය ! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. ඉක්මනින් සබ් ගේනවාට ගොඩාක් ස්තූතියි සහෝ. කොරියන් ඩ්‍රාමාවලට දිගටම සබ් දෙමු .

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  5. H.L Vidanapathirana

    niyamai thanks bossa jaya wewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login