The title of the page
9
99

Doom at Your Service (2021) E01 Sinhala Subtitle | ” විනාශයේ සුරදූතයා ඔබේ සේවයට ” | සිංහල උපසිරැසි සමඟ

Doom at Your Service

” විනාශයේ සුරදූතයා ඔබේ සේවයට “

 

Information – විස්තර

Drama: Doom at Your Service

Country: South Korea

Episodes: 16

Aired: May 10, 2021 – Jun 29, 2021

Aired On: Monday, Tuesday

Original Network: tvN, ViuTV

Duration: 1 hr. 5 min.

Content Rating: 15+ – Teens 15 or older

Native Title: 어느 날 우리집 현관으로 멸망이 들어왔다

Also Known As: One Day Destruction Came Through My Front Door , One Day Destruction Came To Our Door , Destruction , Ruin , Eoneu Nal Uli Jib Hyeongwaneulo Myeolmangi Deuleowassda , Myeolmang , 어느 날 우리 집 현관으로 멸망이 들어왔다 , 멸망

Screenwriter: Im Me Ah Ri

Director: Kwon Young Il

Genres: Romance, Drama, Fantasy, Supernatural

Tags: Unlucky Female Lead, Hardworking Female Lead, Orphan Female Lead, Glioblastoma, Fate, Deity, Eccentric Male Lead, Misfortune, Supernatural Power, Hardship (Vote or add tags)

කාස්ට් – Cast

Seo In Guk – Kim Sa Ram | “Myeol Mang”

සීඕ ඉන් ගුක් – කිම් සා රම්  | “මයුල් මාං”

ඔහු මීට පෙර “Reply 1997 ” | ” Rascal Sons” | ” The Master’s Sun” | Another Parting ” | High School King of Savvy ” “The King’s Face ” | ” Hello Monster” | ” 38 Task Force ” ” Shopping King Louie  ”  සහ ” The Smile Has Left Your Eyes” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Bo Young  | Tak Dong Kyung

පාර්ක් බො යොන් | තක් ඩොං කියුං

ඇය මීට පෙර “Oh My Ghostess ” | “Strong Woman Do Bong Soon ” සහ ” Abyss ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

කතාව ගැන කෙටියෙන්

”විනාශයේ සුරදූතයා ඔබේ සේවයට”  නමත් ගොඩක් වෙනස් නේද ලමයි, මම හිතනවා මේක වෙනස්ම විදියේ කතාවක් වෙයි කියලා.ඉතින් කතාව පැත්තට හැරමුකො…

තක් ඩොං කියුං තමන්ගෙ දෙමව්පියන් අභාවප්‍රාප්ත වුන දවසෙ ඉදලා, තමන්ගෙ මල්ලිවත් බලාගෙන ජිවත් වුන, වසර 06ක් තිස්සෙ වෙබ් නවකතා සංස්කාරකවරියක්, මුලින්ම කතාව පටන් ගන්නකොටම ඇයට මොළයේ පිළිකාවක් තියනවා, ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ මාස තුනක් බවත් ඇය දැනගන්නවා. ඒ වගේම ඒ අවසානවාන්ත කතාව ඇහුව දවසේම ඇගේ පෙම්වතා කසාද බැදපු කෙනෙක් බවත්, ඔහුගේ බිරිදට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලත් ඇයට දැනගන්න ලැබෙනවා.

එදාම ඇය තමන්ගෙ ලොක්කාගෙන් පවා බැනුම් අහනවා, අද සිද්ද වුන දෙවල් නිසා ඇය බිලා මහ රෑ ගෙදර බැල්කනියට වෙලා ඉන්නකොට තරුවක් කඩන් වැටෙනවා දකිනවා. මේක දකින අපේ තක් ඩොං කියුං හයියෙන් කෑගහල ප්‍රාර්ථනාවක් කරනවා ” මට අවශ්‍යයි මේ ලෝකය අවසන් වෙන්න! මට ඕනේ හැම දෙයක්ම විනාශ වෙන්න! මේ ලෝකයට විනාශය ගෙන්න! ” කියලා.

ඉතින් මේ ප්‍රර්ථනාව නොදැනුවත්වම මිනිසුන් සහ දෙවිවරුන් අතර පණිවිඩකරුවෙක් වෙන මයුල් මාංට ඇහෙනවා… ඔහු තමයි විනාශයේ සුරදුතයා, ඔහු උපත ලැබුවේ අඳුර සහ ආලෝකය අතරයි, ඔහු හුස්ම ගන්නකොට රටවල් අතුරුදහන් වෙනවා. ඔහු ඇවිදිනකොට සෘතු විනාශ වෙනවා. ඔහු හිනාවෙනකොට ජීවිතයක් නැති වෙනවා, ඔහුට කරන්න තියෙන්නෙ විනාශ කරන එක විතරයි, එක ඔහුගේ අභිප්‍රාය නෙවෙයි, එක ඔහුගේ ඉරණම

ඔහුගේ උපන්දිනය දවසේ ඔහුට මිනිසෙක්ගෙ ප්‍රර්ථනාවක් ඉශ්ඨ කරන්න වෙනවා… තමන්ගේ ඉරණම ගැන එපා වෙලා ඉන්න ඔහුට ලෝකය අවසන් කරන්න කියලා ඇහෙන ඩොං කියුංගේ ප්‍රර්ථනාව ඇහෙනවා. ඔහු එක ඉශ්ඨ කරන්න තොරගන්නවා, ඉතින් ඔහු ඇයව හොයාගෙන ඇවිත් ඇගේ ප්‍රර්ථනාව ඉශ්ඨ කරන්න පුලුවන් බවත්, ඒ වෙනුවට ඇයට කැමති විදියට වේදනාවක් නැතුව දවස් 100ක් ජිවත් වෙන්න පුලුවන් කියලත් කියනවා, ඉතින් මේක නිසා ඩොං කියුං මයුල් මාං එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා…

තවත් කතාව කිව්වොත් එකේ අගයක් නැහැනේ, ඉතින් අපි කතාව බලලාම ඉමුකො ලමයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

22 comments

  1. Sub ekata thanx

  2. එකක් ඉවරවුනා විතරයි තව එකකුත් පටන් අරගෙන…
    දැනට කොටස් 4ක් ඇවිල්ල..
    හෙමීට කරල සමගාමී විකාශයට කතාවගේමු..
    බොහෝම ස්තූතියි..!

  3. thank u!

  4. අක්කල දෙන්නටම තෑන්ක්ස් අලුත් කතාවක් ගේනවට !

  5. අනේ මේකට සබ් දුන්නට ගොඩාක් ස්තූතියි . මේකේ Episode 5 හෙටත් , 6 අනිද්දත් telecast වෙනවා. ඉක්මනට ඉතුරු episode ටිකටත් සබ් ගේන්න. Thank You

  6. පුළුවන්නම් Law School කොරියන් ඩ්‍රාමා එකටත් සිංහල සබ් දෙන්නකෝ

  7. Woow😍 thank you❤ මේ කතාවටත් දිගටම සබ් දෙන්න හොදේ.

  8. අඩේයි මං කැමතිම නිලියක්. ගොඩාක් ස්තුතියි

  9. kavinda gamage

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  11. Ane godak thanks akkiyoo.., drama eka balanna sub enakan hitiye… ❤️❤️❤️🤗🤗

  12. thanxu sub ektaaa ane pulwnnm Whlile you were sleeping wlath sub eka dannakoo plzzzzzzzzzzzzzzzzzzzzzz

  13. බොහොම ස්තූතියි

  14. Thasitha Nilanka
    Cineru_users

    Sub eka video ekata galapenne na

    • ඔයා අරන් තියන වීඩියෝ කොපි එකයි සබ් එක දීලා තියන වීඩියෝ කොපි එකයි වෙනස් ඇති…පොඩ්ඩක් බලන්න..

  15. Thasitha Nilanka
    Cineru_users

    Meke dila thiyena link eken gaththe

  16. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  17. Sugala Deshani

    Thank you 🙂

  18. උපසිරසිය ලබා දුන්නාට ස්තූතියි..😊🍔🍺🍗

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  20. Ane ikmanata anith tikath dennkoo
    plzzzzz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login