The title of the page
Recalled 2021 Sinhala Subtitle
Recalled 2021 Sinhala Subtitle
7.3
94

Recalled (2021) Sinhala Subtitles | ” මතකය ආවර්ජනය..” | සිංහල උපසිරැසි සමඟ

(Recalled (2021) Sinhala Subtitles) ආයුබෝවන් සිනමාලෝලි හැමෝටම.මම අදත් අරගෙන ආවෙ තවත් සුපිරි කොරියන් ෆිල්ම් එකක සිංහල උපසිරැසි.ඉතින් ෆිල්ම් එකේ කොපියක් නිකුත් වෙලා දවස් කීපයක් ගත වුනත්.ඉංග්‍රීසි උපසිරැසියක් එන්න පරක්කු වුනා මේකේ.

ඉතින් බලාගෙන ඉදල ආවම තමයි සබ් එක කරල අරගෙන ආවේ.මේ ෆිල්ම් එක නිකුත් වුනේ පහුගිය අප්‍රේල් 21 වෙනිදා.ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 2.66 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්නත් සමත් වුනා.IMDB දර්ශකය තුල 7.3 ක් අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.මං කලින් උපසිරැසි ගන්වපු It’s Okay to not be okay ඩ්‍රාම එකෙ ඉන්න Seo Yea-ji වගේම ..ඇය එක්ක Kim Kang-woo,Yeom Hye-ran කියන අය මේකෙන් රංගනයෙන් එක් වෙනවා.

කතාව මතක් කලොත් මෙහෙමයි සු ජින් කියන්නෙ අනතුරක් නිසා රෝහල්ගත වෙලා ඉන්න මතකය අහිමි වුන කෙල්ලෙක්.ඉතින් මෙයාගෙ හස්බනුත් මෙයා එක්ක ඉන්නව.කොහොමෙන්හරි ඉස්පිරිතාලන් ටිකට් කපාගෙන මෙයාලගෙ ෆැල්ට් එකට ගියහම.අමුතු දේවල්වෙන්න ගන්නවා.ඒ කියන්නෙ සු ජින් ට අමුතු දේවල් මැවිල පේන්න ගන්නවා.

ඉතින් මෙයාට මේ මැවිල පේන්නෙ මොනවද? එතකොට මෙයාට ඇත්තටම මොකද වුනේ ? මේ මැවිල පේන දේවල් ඇත්තමද ?

හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න.Mystery | Thriller කතා බලන අයට බලන්න හොඳ තවත් කොරියන් ෆිල්ම් එකක් තමයි මේ.
එහෙනම් ආයි ඩාක් හෝල් එපි දෙකත් එක්ක හම්බෙමු..
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    සබට තෑන්ක්ස්💜️

  2. සබ් එකට ගොඩාක් ස්තූතියි . පුළුවන්නම් Mr. Sunshine කොරියන් ඩ්‍රාමා එකටත් සිංහල සබ් දෙන්නකෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Dilanka Madhuwantha

    Thanks Bro

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Thanks for the sub!!!!!

  7. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  8. Aruna Darshana
    Cineru Family Member

    තෑම්ක්ස් මදුවො ♥

  9. උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!! 🙏
    වෙබ් පිටපත ට උපසිරස යාවත්කාලීන කර ලබා දෙන්නකෝ.
    .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login