The title of the page
7
48
85

The Nevers (2021) E06 END Sinhala Subtitles | ” ටෘගෙ කතාව …! ” | සිංහල උපසිරැසි සමඟ

(the nevers-ep 06 Sinhala Subtitles)

ඕන එහෙනං අද හයවෙනි කොටස වගේම පළමු කතා සමයේ මැද භාගයේ අවසාන කොටස අරගෙනයි එන්නෙ.පහුගිය කොටසේ ලොකු කලබගෑනියක් සිද්ද උනානේ.මැළඩිට මරණ දණ්ඩනය නියම උනාට පස්සෙ.ප්‍රසිද්ධියේ මැළඩිව එල්ලන්න සුදානම් කරනවා.පෙනන්ස් වගේම අනිත් පහස ලද්දො කීපදෙනා මැලඩිව බේරගන්න උත්සාහ කලත් මැළඩි හිතලම එල්ලෙනවා.ඒත් ඒ මැළඩිම නෙවෙයි කියලා පස්සේ තේරුනානේ.අර මුලදිම මන්ඩිට හම්බෙන මළ සිරුර කාගෙද කියලා අඳුරගන්න බැරිව තිබුනත් අන්තිමට ඒක එෆී බොයිල්ගේ කියලා පැහැදිළි වෙනවා.එතන සිද්දවෙන ලොකු කලබලයෙන් පස්සෙ කොහොමහරි පෙනන්ස් සහ කට්ටිය ආයෙමත් අනාත නිවාසෙට එනවා.කලින් කොටසේ මිසිස් ටෘ සහ කට්ටිය ගැලැන්තිව හොයාගෙන යනවානේ.ඒ ඔක්කොම විස්තරය අද කොටසින් බලාගන්න පුළුවන්.

1

අද කොටසේ සම්පූර්ණයෙන්ම කියවෙන්නෙ මිසිස් ටෘගෙ කතාව.එයා කවුද,එයාට මොකද්ද සිද්ද උනේ.එතකොට එයාට මැළඩි එහෙම නැත්තන් සාරා එක්ක කලින් තිබුන යාලුකමට මොකද්ද උනේ.එතකොට එයා මේ මෙහෙයුම බාරගන්න කලින් මොන වගේ ජීවිතයක්ද ගත කලේ.ඒ වගේම ගැලැන්ති කියන්නෙ හරියටම මොනවගේ කෙනෙක්ද,ගැලැන්තිලා කියන්නෙ කවුද,කතාවේ මුල ඉදන්ම තිබ්බ ප්‍රශ්න වලට උතතර මේ කොටසින් ලැබෙනවා.ඒ වගේම හිතාගන්නවත් බැරි ආරම්භයක් මේ කොටසේ තියෙන්නෙ.

2

එහෙනම් මේ කතා සමයේ අවසානය නොවුනත් මේ අවුරුද්දට මෙච්චරයි කොටස් එන්නෙ.උපසිරැසි අරගෙන එන්න නම් පරක්කු උනා.ඒ වගේම මේ කතා සමයේ ඉතිරි කොටස් හය 2022 හෝ ඒ අවුරුද්ද පහුවෙලා එන්න පුළුවන්.හැකියාවක් ලැබුනොත් ඒ කොටස් වලටත් උපසිරැසි අරගෙන එන්නම්.මෙතෙක් මේ කතා මාලාවත් ඒක්ක එකතුවෙලා හිටපු හැමෝටම ස්තූතියි වගේම යටින් අදහසක් දක්වලා ගිය හැමෝටමත් ස්තූතියි.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන්නම්!!ජයවේවා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

6 comments

  1. බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . මේ

  2. ස්තූතියි සාහෝ ලොකු හයියක්❤️❤️

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් කරාට ඉතුරු එපිසෝඩ් ටික ආවම ඒ ටිකටත් සබ් දෙන්න

  4. Thanx bro 👍💪💪💙💏

  5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login