The title of the page
8.5
98

So I Married the Anti-fan (2021) E4 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

යන එන මං නැතුව හිටිය ගියුන්-යංග්ට හූ ජුන් කාටත් හොරෙන් පෙන්ට් හවුස් එයාගේ නිල නිවසේ පදිංචි වෙන්න දෙනවා. ඉතිං දෙන්නගෙ අතර නිතර නිතර රංඩු අඩ දබර වගේම ටිකක් බීලා චැට් එකක් දාන්නත් හූ ජුන්ට පුළුවන් වෙනවා. ඉතිං මෙයාලගේ ෂූටිං පටන් ගන්න කලින් එයාලා රෑ සංග්‍රහයක් ලෑස්ති කරලා බොන්න දෙනවා. ඒකෙදි ගියූන් යංග් ඇති තරම් සිංදු කියලා විනොද වෙනවා. ඉතිං ඒ කැරොකේ රූම් වලටම ජේ ජේත් ඇවිල්ලා. ඒකෙදි බීලා ඉන්න ගියුන් යංග් එක්ක එයා කතා කරනවා.

නයාට අඳුකොළ වගේ ඒක දැක්කම හූ-ජූන් අවුල් වෙනවා. ඉතිං පළවෙනි ෂූට් එක පටන් ගන්නවා. ඉස්සරලම එයාලාගේ විවාහ උත්සවයට පොටෝ අරන් තමයි පටන් ගන්නේ. කවදාවත් කාර් ඩ්‍රයිව් නොකරපු ගියූන් – යංග් අතින් කාර් එක අනතුරටත් පත් වෙනවා. හැම දේම වාසියට හිටින්නේ හූ-ජූන්ට තමයි. ගියුන්-යංග් කරදර ගොඩකට මූණ දෙනවා. කොහොම හරි නිෂ්පාදන කණ්ඩායම ගොඩාක් උපක්‍රමශීලීව මෙයාලව රියැලිටි වැඩ සටහනේ රූගත කිරීම් කරවනවා. කතාව මතක් කරලා දුන්නා.. ටිකාක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. Thank you so much ❤️

  2. සබ් එකට ගොඩාක් ස්තූතියි . ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් දෙමු.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login