The title of the page
So I Married the Anti-fan (2021) E3 Sinhala Subtitles
So I Married the Anti-fan (2021) E3 Sinhala Subtitles
8.5
98

So I Married the Anti-fan (2021) E3 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

ගියුන්-යංග් ජනතාවගේ අප්‍රසාදය ලැබෙන කොට හූ-ජූන්ට නම් ගානක් වත් නෑ. එයාගෙ රසිකයෝ නිසා ගීයූන්- යංග් ගේ විරෝදතාවයත් අතර මග බිඳ දාන්නේ හූ – ජූන් ඇවිල්ලා බොරුවට රඟපාල ඒකෙනෙත් ලකුණු දා ගන්න නිසා. ඔය අතර පුවත්පත් වේදියෙක් ගියුන්-යංග්ගෙ මේල් පණිවිඩ දැකලා එයා එක්ක සාකච්චාවක් තියනවා. ඒ කත් බලපුවහම හූ-ජූන්ගෙ හොඳම යාළුවෙක් තමයි ඒකටත් එන්නේ. අසාර්ථක වෑයමක් එක්ක සටන අත නොහරින ගියූන්-යංග් ට එකම සහනයක් තමයි ජේ ජේ..

එය තමයි හූ – ජූන්ගෙ පරම සතුරා වෙන්නේ, පරම මිතුරා පසුව සතුරා… තුන්කොන් ආදර සටන තවමත් දිගටම යනවා. ඉතිං ඔය අතර කළ දුටු කළ වල ඉහගන්න වගේ මේ සුපිරි තරුවගේ විරුද්ධ වාදියාව අල්ලා ගෙන පොඩි ගේම් එකක් කරන් හිතනවා. ඒක රූපවාහිනී රියලිටි වැඩසටහනක්. ඒක ඇත්තටම විවාහයක් වගේ තමයි යෝජනා වෙන්නේ. නිතරම රණ්ඩුකර ගන්නේ ආදරේ වැඩි නිසයි කියලා කතාවක් තියෙනවා නේ. ඉතිං මේ දෙන්නට මේ වැඩ සටහනට ආරාධනා කරනවා.

හූ- ජුන් කැමති වෙන්නේ නැ. ගියුන්-යංග් කැමති වෙන්නෙත් නෑ, ඒ වුනත් එයාට ඒකට ලොකූ මුදලක් ගෙවනවා කිව්ව නිසා, එයාගෙ ප්‍රශ්ණ වලින් මිදෙන්න යාළුවන්ගෙනුත් අහලා අන්තිමටම තීරණය කරනවා ඒ වැඩ සටහනට සහභාගි වෙන්න. ඉතිං ඒත් හූ- ජූන් අකමැති එකනේ ප්‍රශ්නේ, ඒකට මොකද කරන්නේ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

10 comments

  1. kavinda gamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ඉදිරියටම යමු
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  2. ගොඩක් ඉක්මනට sub එක දුන්නට ස්තූතියි 😊🙏

  3. 👍👍ela

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Sinhala sub pennane ne ne

  6. ගොඩාක් ස්තූතියි . දිගටම කොරියන් ඩ්‍රාමා වලට සබ් දීගෙන යන්න . පුළුවන්නම් ‘Doom At Your Service’ OnGoing කොරියන් ඩ්‍රාමා එකටත් සිංහල subtitles දෙන්නකෝ

  7. sinhala sub watenna ne.. english walin ynne…

  8. English sub ekak thiyenne sinhala eka ne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login