The title of the page
so i married an anti fan 2
so i married an anti fan 2
8.5
98

So I Married the Anti-fan (2021) E2 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

  • Drama: So I Married an Anti-Fan
  • Country: South Korea
  • Episodes: 16
  • Aired: Apr 30, 2021 – Jun 19, 2021
  • Aired On: Friday, Saturday
  • Original Network: Naver TV Cast, iQiyi, iQiyi, Amazon Prime, Viki, vLive
  • Duration: 1 hr. 2 min.
  • Content Rating: 15+ – Teens 15 or older
  • Ratings: 7.9/10 from 738 users 

ඉතිං මුලින්ම දෙයක් කියන්න ඕනේ, ඇත්තටම මේකට සබ් දාන එක නම් ලේසි වුනේ නෑ. මොකද කතා දෙකකට දාන කාලයක් මේ කට ගියා. මොකද ලැබුන සබ් ෆයිල් එකමයි තිබ්බෙ. ඒකෙ කාළය පිළිබඳ ප්‍රශ්ණ තිබ්බා. ඒවා එකින් එක හදලා තමයි ගත්තේ. ඉතිං මේ වන විට 4 වන කොටසත් ඇවිල්ලයි තියෙන්නේ. මොන ප්‍රශ්ණ ගැටළු ආවත් ඉක්මනට ඔයාලට සබ් ටික දෙන්න අපි සිනෙරූ උත්සහය.

2 කොටස…
හූ ජූන් ඉක්මනට තරහා යන කෙනෙක්, එයාගෙ ඉවසීම උපරිමයෙන් ඉන්නේ එයාගෙ ආදර වන්තියත් ඔහුගෙ පෙම්වතාත් නිසායි. ජේ ජේ නිතර නතර බලපෑම් කරනවා. හූ ජූන්ගේ කෙල්ලවත් එයා අල්ල ගෙන ඉන්නේ. පේන විදියට ඒ තුන්දෙනා අතර කාලෙකට ඉහත ලොකූ යාළු කමක් තිබිලා තමයි මේ තුන් කොන් සටනට මුල පටන් ගන්නේ, ඉතිං ජෙ ජේ කියන්නේ හූ ජූන්ට අතාරින්න බැරි කෙනෙක්. එයාගෙ ක්ලබ් පාටියට ආවයින් තමයි වාර්තාකාරිණී ලී ගියුං යංග් ව මුණ ගැහෙන්නේ.

ඒ අතර ලී ගියුන් යංගෙ පෙම්වතා නිසා ලොකූ ප්‍රශ්නෙකට මූණ දීලා ඉන්නේ එයා. නොහිතපු විදියෙ දෙයක් නිසා ඒ සම්බන්ධෙ සුළු මොහොතකින් නතර කරනවා. ඉතිං ඒ මානසිකත්වයෙන් ඉන්න ඇයට ක්ලබ් එකේදි හිතේ හැටියට බොන්න හම්බෙනවා. බීමතින් ඉන්න එයාට ඔක්කාරෙට එන නිසා වොෂ් රූම් යන්න යද්දි හූ ජූන් එයාගෙ කෙල්ලත් එක්ක සින් එක එයා දකිනවා. ඇත්තටම පේන විදිය නම් නෙවෙයි සත්‍ය, කොහොමත් අවුලෙන් ඉන්න හූ ජූන් කැමරාවක් අතේ තියන් දෙවන පාරටත් දැක්ක මේ කෙල්ල ගැන සැක හිතනවා, පැපරාසි කෙනෙක් වගේ හිතලා. එතනදි සියලු කෝපයන් කැමරාවෙන් පිට වෙනවා.

වෙන සිදු වීම තමයි හූ ජූනුයි ලි ගියුන් යංග් අතරෙ වෛරයකට පටන් ගැන්මෙ මුල. ඉතිං ඇත්තටම හූ ජූන්ගෙ බලපෑමක් මත තමයි එයාට රස්සාව නැති වෙන්නෙත්. එයා ජීවිතේ පටන් ගන්න කොටම වගේ හැම දේම විනාශ වෙලා යනවනේ, ඉතිං යන එන මං නැති කරන්න ගීයුන් යංග් ගෙ අම්මත් කොනක ඉන්නවා.ඉතිං 3 වන කොටසත් ඉක්මනට අරන් එන්නම්. ඇත්තටම අඩුපාඩු තිබුනොත් ඒකට සමා වෙන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. ගොඩක් ස්තුතියි. 🤗❤️

  3. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  4. Thasitha Nilanka
    Cineru_users

    Video link nthda

  5. Yuresha Kothalawala

    Ithuru episodes tikth ikmnt dnnko episodes 10 idan link nane

  6. ඉතිරි කොටස් 7 ත් සබ් දෙන්ටෝ… නියමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login